
(සුජිත් හේවාජුලිගේ)
මාර්ග අනතුරු අවම කිරීමට තවත් දැඩි නීති ගෙන එන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
මාර්ග අනතුරු අවම කිරීමට ශක්තිමත් නීති ඇති බව පැවසු අමාත්‍යවරයා නීති ක්‍රියාවේ නොයෙදෙන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්ද සොයා බලා සුදුසු පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.
කොත්මලේ බස් අනතුරු සම්බන්ධයෙන් පත් කෙරුණු කමිටුවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලැබෙන බව ආනන්ද විජේපාල මහතා පැවසීය.
එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එවැනි අනතුරු වැළැක්වීමට ගතයුතු ක්‍රියා මාර්ග තීරණය කරන බවද ඔහු සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
682
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2351
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1728
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නීතියට පිටුපාන පොලිස් නිලධාරීන්ට වැඩ වරදී
Nihal Dharmatileke Thursday, 15 May 2025 02:09 PM
බස් රියදුරන්ගේ දුක් ගැනවිලි සොයා බලන්න
Kamal Koyrala Thursday, 15 May 2025 02:48 PM
මාර්ග නීති සංශෝධනය කල යුතුයි . මෙයට වඩා දඩ මුදල් අවම වශයෙන් ලක්ෂ 5 සිට මාර්ග භාවිතා කරන මහජනතාවත් ඇතුලත් වන පරිදි වැඩි කල යු තුයි.
PGPTHILAK Thursday, 15 May 2025 08:00 PM
බස් ඩ්‍රයිවර්ලාට නින්ද ගිහිල්ලා අනතුරු වුනම පොලිස් කාරයන් උසි ගන්වනවා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා! උන් නැති ප්‍රශ්න වැරදි කියලා දඩ කොල දිදී මිනිස්සු රස්තියාදු කරවනවා! මේ අවනඩුව බලාගන්න වෙන්නේ පලාත් සභා ඡන්දෙට දි කියලා තමයි කියවෙන්නේ!!
Niluki Friday, 16 May 2025 02:22 AM
ඔය පෙරලුනු බස් රථයේ රියදුරු ගැන පොලිස් නිලධාරියෙක් සංවේගයට පැමිණ ෆේස්බුක් එකේ දාපු පෝස්ට් එකක් වෙනත් වෙබ්සයිට් එකක තිබුණා. ඒකේ කියල තිබුණේ රියදුරු කොච්චර හොඳද හැමදාම වගේ වේගයෙන් යනවා නිතර අහුවෙනවා ඉතාමත්ම හොඳින් කතා කරනවා කවදාවත් ඔහුව නීතියට යොමු කරේ නෑ කියල. එක දවසක් හරි ඔහුව නීති මාර්ගයට අසුකරානම් අද මේ අනතුර වෙන්නෙත් නැතුව ඔහුගේවත් අනික් අයගේවත් ජීවිත විනාශ වෙන්නෙත් නැතුව කවුරුත් හොඳින් ඉන්නත් ඉඩ තිබුනා කියලා.