IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


දේශබන්දු යළි රිමාන්ඩ්

(ක්‍රිෂාන් ජිවක ජයරුක්)

වැලිගම හෝටලයක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කළ අනිවාර්ය නිවාඩු ලබා සිටින දේශබන්දු තෙන්නකොන් ලබන 3 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්දික බුද්ධදාස මහතා අද නියෝග කළේය.

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි දේශබන්දු තෙන්නකෝන් ඊයේ (19) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කළ අතර අද දින ඇප ලබා දෙනවාද යන්න ගැන සලකා බලන බව මහේත්‍රාත්වරයා ඊයේ දැනුම් දුන්නේය. 

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කළ ඉල්ලීම ප්‍රතිකෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළේය.



අදහස් (12)

දේශබන්දු යළි රිමාන්ඩ්

කව්ද බෝයි Thursday, 20 March 2025 03:43 PM

මෙයත් යන්නේ බන්ධනාගාර රෝහලටද? ගෙදරින් අල්ලාගත්තු විස්කි බෝතල් දෙක-තුනක් ගෙන්නගත්තා නම්, අර මදාවි සිල්වත් එක්ක ෂොට් එකක් දාගෙන සොමියේ ඉන්න බැරියැ. මතක් කරලා බාම් කුප්පියත් ගෙන්න ගන්න...

:       4       32

වින්සන්ට් කජ්ජා Thursday, 20 March 2025 03:44 PM

මෙන්න කුඩු විරුවන්ගෙන් පලිගන්නවෝ... !!!

:       5       33

බකල ජයා Thursday, 20 March 2025 03:46 PM

රිමාන්ඩ් එකේ ඉන්න අයට බණ පදයක් අහන්න පුළුවන්වෙයි.

:       2       30

මෝඩ හුටංලාThursday, 20 March 2025 04:14 PM

බණ අහලා එක දිගට ඉඳගෙන ඉන්න අමාරු වුණාම සිද්ධලේපත් ගාලාම දෙයි...

:       3       26

Rifan Thursday, 20 March 2025 03:48 PM

සිදුවන සියල්ල යහපත් හා සාධාරණ අන්දමින්ම සිදුවේවා...!

:       1       12

කෞෂි Thursday, 20 March 2025 03:49 PM

යුක්තිය මම කළා/ ගෙදර නෝනා තියා/ මගේ යාලුවෝ මං එනතුරු උන්දෑ බලාගනියි නිරතුරු/.../

:       1       12

ජිල්බු Thursday, 20 March 2025 04:05 PM

අර ආලේප ඕනෑ නම් කියන්න පොලිස්පති, විත්ති කූඩුවේ හිටගෙන ඉඳලා අමාරුත් ඇතිනේ...!

:       3       21

ජයනාත් Thursday, 20 March 2025 04:09 PM

88,89 කාලෙත් පුද්ගල හමුදා තියාගෙන තමයි තරුණ ඝාතන කලේ. රාජ්‍ය නිලධාරීන්ට මෙවැනි පුද්ගල හමුදා තියාගෙන නීතියටද වැඩ කළේ..? උපරිම දඬුවම් දෙන්න ඕනෑ...

:       5       20

පිටිගල මිලානෝ Thursday, 20 March 2025 04:37 PM

ගරු අධිකරණයේ තීන්දුවට හිස නමා ආචාර කරමි...

:       5       25

ජිල්බුThursday, 20 March 2025 08:33 PM

මෙච්චර කල් එහෙම නොවුණාට මොනවාද කරන්නේ...?

:       2       8

MD Thursday, 20 March 2025 09:47 PM

නීතිපති පුද්ගලිකවම දේශබන්ධු මහතාට බරපතල ප්‍රහාරයක් එල්ලකිරීම සැකයට භාජනය කලයුතුද?ලුලා නැති වළට කණයා පණ්ඩිත වෙන්න යනවදෝ කියලත් හිතෙනවා?

:       1       0

Nandalal DE SILVA - France Friday, 21 March 2025 05:40 AM

මෙයා හංගපු අවි ආයුධ පෙන්නන්න ගෙනියන්නේ කවදාද ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 757 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 905 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 375 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site