IMG-LOGO

2025 අගෝස්තු මස 23 වන සෙනසුරාදා


දේශබන්දු අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරිය ආරච්චි)

2022 වසරේ පැවැති ‘ගෝඨා ගෝ ගම’ ජනතා අරගලයට පහර දීමේ සිද්ධියට අදාළව කරන විමර්ශනවලට අදාලව  සේවයෙන් පහකළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි 

ඔහුගේ නිවසේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



අදහස් (19)

දේශබන්දු අත්අඩංගුවට

අරවින්ද මොණරවිල Wednesday, 20 August 2025 04:17 PM

දැන් හිරබත් කන්න ලැහැස්ති වෙන්න....

:       17       40

පන්සිළු Wednesday, 20 August 2025 04:17 PM

එතකොට අර මිනිසුන්ට ගහලා බේරෙට දාපු අය, ගෙවල් කඩපු, හොරකම් කරපු සේරමත් ගනී නේද ඇතුළට...?

:       75       40

පොඩිඑකාWednesday, 20 August 2025 05:19 PM

ඔව් මිස්ටර් පන්සිළු, ඔයාම පැමිණිල්ල දාන්නකෝ... අනිත් අයට කියන්නේ නැතුව.... මොකද මෙයාව අත්අඩංගුවට ගත්තේ පැමිණිල්ලකට අනුව...

:       18       55

janabala asamagiThursday, 21 August 2025 08:42 AM

Hah ha මෙන්න තවත් එකෙක් බේරෙන් නාපු හොරුන්ට කඩේ ගියා

:       0       0

kade noyana janahithaThursday, 21 August 2025 08:43 AM

වැවේ නාපු පන්සිලුවෙක්

:       0       0

Nihal Dharmatileke Wednesday, 20 August 2025 04:29 PM

මොකද මේ පොලිස් නිලඇඳුමින් ඉන්නේ...?

:       16       26

පේමසිරිපාල Thursday, 21 August 2025 07:09 AM

කව්ද බන්?

:       0       0

ප්‍රියා Wednesday, 20 August 2025 04:29 PM

මෝඩ වඳුරා රජුරුවන් මදුරුවන්ගෙන් බේරා ගන්න කඩුවෙන් කොටා රජුත් මරලා, ගුටි කාලා මැරෙනවා වගේ වැඩක්...

:       9       45

tharaka Wednesday, 20 August 2025 04:30 PM

නාලන්දේ අභිමානය...

:       19       37

fairoos Wednesday, 20 August 2025 05:07 PM

මේ වගේ නිලධාරීන් හින්දා තමයි , අද රට මෙහෙම වෙලා තියෙන්නේ... !

:       11       47

Perera Thursday, 21 August 2025 12:29 AM

මේ වගේ අයට උසස්වීම් දීපු අයවත් අත් අඩංගුවට ගන්න ඕනෑ.

:       0       0

sarath Thursday, 21 August 2025 03:03 AM

දඟලන්නේ නැතිව තමන්ට අදාළ දේ පමණක් කරගෙන හිටිය නම් පොලිස්පති වීම කෙසේවෙතත් ජේ නි පොලිස්පති වරයෙක් හැටියට යස අගේට ඉඳලා විශ්‍රාම ගන්න තිබුණා. මොනවා කරන්නද ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවන්න නොහැකිලුනේ...

:       0       0

sam Thursday, 21 August 2025 03:09 AM

පොලිස් ඉතිහායෙනුත් මකලා දාන්න ඕනේ...

:       0       0

දීපාල් Thursday, 21 August 2025 04:32 AM

දැන් උඩගෙඩි දුන්න උන් නැද්ද... කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න ඕනෙ ඕක හින්ද තමයි නරියො..

:       0       0

ranjith Thursday, 21 August 2025 06:12 AM

එදා මේ මනුස්සයා හැසිරුණු විදිහ රූපවාහිනියෙන් දකින කොට මොනතරම් අප්‍රසන්න තත්වයක්ද ඇති වුණේ... රජකම් කළත් කළකම් පලදේ...

:       0       0

kade noyana janahitha Thursday, 21 August 2025 08:41 AM

ජනතා අරගල ඇතිව හේතුව සහ ජනතාවගේ නොසන්සුන් වීම ඔවුන්ගේ අයිතීන් ගැන නීතියේ සඳහන් වෙනවා. කඩේ යන නීතියක් ගැන ලෝකයේ පිළිගැනීමක් ඉඩක් නැත...

:       0       0

Lucky M USA Thursday, 21 August 2025 08:58 AM

මෙයාලටත් අනික් අයගේ දුක බෙදා ගන්න දෙන්න. මුන් මේ රටට පහළ වූ තිරිසන්නු.

:       0       0

සෙනෙවිරත්න Thursday, 21 August 2025 11:04 AM

හරිනම් පක්ෂ විපක්ෂ සියලුම දෙනා මෙයාට එරෙහි විය යුතුයි, හේතුව එදා අරගලයට පහරදෙන එක වැලක්වූවා නම් මෙතන අඬන සමහරුන්ට බෙරේ නාන්න වෙන්නෙත් දේපළ ගිනි හානි වෙන්නෙත් අර මන්ත්‍රීතුමා මැරෙන්නෙත් නැහැ, ඒ පහරදීම වලක්වාගතහැකිව තිබුණේ මොහුටම පමණයි, ඒක නොකර අද දඬුවම් විඳපන් බන්දු.

:       0       0

Bunny Preena Thursday, 21 August 2025 04:27 PM

අපරාදේ අවුරුදු ගානක් පොලිසිය හොඳින් වැඩ කරලා, ඊට පස්සේ දේශපාලුවන්ගේ සහ දූෂිත උසස් නිලධාරින්ගේ කීම අහලා වැරදි වැඩ කරලා, පෙන්ෂන් එකයි හොඳ නමයි, පවුලේ ගෞරවයයි නැති කරගෙන තවත් නඩු ගොඩකට තනියෙන් පැටලෙන එකයි උනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 1683 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 183 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 172 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site