
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය සඳහා තලතා අතුකෝරළ මහත්මිය පත් කරනු ලැබ තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත් කිරීම කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ පාලිත රංගෙ බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කරනු ලැබීමෙන් පසු එජාප මහ ලේකම් ධුරය පුරප්පාඩුව පැවැතිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විට නුවරඑළියේ තැපැල් කන්තෝරුවට වැඩිය ගානක් හොයා ගන්න පුළුවන් වෙයි.
වාසි පැත්තට හෝයියා, දැන් තලතා තලපත් වෙලාද?
දැන් ඉතින් ගීතාට සජබේ මහා ලේකම් තනතුර දෙන්න වෙනවා. එසේ නොකළොත් භාණ්ඩ හුවමාරු ගිවිසුම කැඩෙනවා.
දැන් ඉතින් රංගේ මාමාට, රනිල්ගේ පැත්තට හැරිලා හොක්කි හොක්කි හූ කියලා දෙපාරක් කියලා සජිත් පැත්තට හැරිලා බක බක කියන්න පුළුවන්...!
මැරුණාමත් පක්ෂේ පාලනය කරයි වගේ... අයින් වුණා නම් පැත්තකට වෙලා ඉන්න බැරි හැටි... සාගල අකිල වජිරට බූදලේ හදන්න පුදුම ගේමක් දෙන්නේ...
වැඩක් නෑ. unl එක ෆුල් ටයිම් දොයි. නැගිටින්නේ නැහැ. නැගිටින්නත් බෑ. වජිර, සාගල, අකිල, රවී වගේ අපත සෙට් එක මේ පක්ෂය විනාශ කළා..
හොඳ දෙයක්, ඉස්සර ගාමිණී අතුකෝරළ මහත්තයා වගේ සේවය කරන්න ලැබේවි කියලා ප්‍රාර්ථනා කරනවා.