
(අංජුල මහික වීරරත්න)
තැපැල් වර්ජනය අවසන් කිරීම සඳහා වෘත්තීය සමිති එකඟතාවය පළ කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ ඇත.
ඇඟිලි සටහන් යන්ත්‍ර සවිකිරීමේ යෝජනාවට වෘත්තීය සංගම් එකඟතාවය පළ කළ බවත් පවතින අතිකාල දීමනා ඒ අයුරින්ම පවත්වාගෙන යාමට තීරණය කෙරුණු බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න ඕක තමයි ක්‍රමය. බල්ලා විසින් වලිගය වනනවා විනා වලිගය විසින් බල්ලා වනන ක්‍රමයක් ලෝකයේ කොතැනකවත් නැත. ලත් තැනම ලොප් කරපු එක අනර්ඝයි...
දැන් කවුද නගුට අකුල ගත්තේ..?
සෑම වෘත්තීය සමිතියක්ම මෙය පාඩමකට ගත්තොත් හොඳයි නේද?
අපිට දීපු ඡන්දය ගැන සතුටුයි...!