
බස්නාහිර, වයඹ, සහ සබරගමුව පළාත්වලත නුවරඑලිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රිකකවලත සිහින වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව කියයි.
ඌව පලාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වෙ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd