IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ටවුන්හෝල් අවට තදබදයක්

( ඉන්දිකා  රාමනායක)

කැලණිය විශ්ව විද්‍යාල සිසුන්ගේ  විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල  අවට ප්‍රදේශයේ  රථ වාහන තදබදයක් හටගෙන ඇත.

සිසුහු  පා ගමනින්  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම  වෙත ගමන් කරමින් සිටිති.

(ඡායාරූප - ශාන්ත රත්නායක)

සබැඳි - ටවුන්හෝල් අවට තදබදයක්



අදහස් (9)

ටවුන්හෝල් අවට තදබදයක්

මුණසිංහ Thursday, 17 September 2020 10:56 AM

කාලකණ්ණි...! රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය වලපල්ලට ඇදන් යනවා.

:       62       629

RaveendraThursday, 17 September 2020 11:58 AM

මෙම පුවත වාර්තා කිරීමේදී වාර්තාකරුගේ භාෂා ඥාණය හෝ පෙනීමේ දුර්වලතාවයක් හොඳින්ම දැකිය හැකි බවට කණගාටුවෙන් දැන්වීමට කැමැත්තෙමු. මක්නිසාදයත් "විශ්ව විද්‍යාල" සිසුන් කිසිදින කිසිදා කිසිවිට පොල්බූරුවන් ලෙස හෝ එක එක බංකොලොත් අයගේ පදේට නටන රටේ මහජනතාවට බාධාවක් ලෙස හැසිරෙන වනචරයන්, කුඩුකාරයන්, කසිප්පුකාරයන්, ගංජාකාරයින් ලෙස නොහැසිරෙන බැවිනි. විශ්ව විද්‍යාල සිසුන් යනු විනීත, නීතිගරුක, රටේ සම්පත් විනාශ නොකරන බුද්ධිමත් වටිනා අනාගත සම්පත් බැවිනි. එබැවින් අප මෙම වාර්තාකරුට මෙසේ කීමට කැමැත්තෙමු. ඔබ විසින් "රස්තියාදුකාරයින්ට" "විශ්ව විද්‍යාල" සිසුන් ලෙස හුවාදක්වා ඔවුන්ට බරපතල ලෙස අපහාස කර ඇති බැවිනි. කරුණාකර අප රටේ විශ්ව විද්‍යාලවල විනීත නීතිගරුක සිසුකැලකට "රස්තියාදුකාරයන්ව සමානකර බොරු පුවත් සැපයූ මෙම වාර්තාකරුවා "ඔබගේ වටිනා වැදගත් පුවත්පතෙන් වහාම පන්නා දමන ලෙසයි.

:       155       491

BamunuarachchiFriday, 18 September 2020 01:15 PM

ඔබ ඔය කියන්නේ සර් අයිවෝ ඩෙනිස් සහ සර් නිකලස් ආටිගලගේ කාලය ගැන නේද? අර ළමයෙකුගේ නවක වදය දීලා ඇඟට ටයර් එකක් පෙරළුවේ හඳෙන් ආපු ගොයියෝ වෙන්න ඇති නේද? ආරක්ෂක ලේකම් නවක වද ගැන සොයන්න බුද්ධි අංශ යොදනවා කිව්වේ ඇඟේ අමාරුවට වෙන්න ඇති.

:       0       4

BamunuarachchiSaturday, 19 September 2020 05:50 AM

ඩ්‍රෝනා මගින් දෙබර ගොටු දමන්න ඕනේ. ඒකත් වෙන්න බැරි නැහැ.

:       0       0

Jay Thursday, 17 September 2020 11:02 AM

ආයිමත් පටන් ගත්තද? කොරොනා නීති මොවුන්ට බලපාන්නේ නැත්ද? අර විප්ලව කරන්න තැනක් දීලා තියෙද්දී මේ අය රිංගන්නෙම මිනිස්සුන්ට අවහිර වෙන තැනකටමයි. මෙතන තියෙන යූජීසී එක එක්කෝ වෙන කොහේ හරි ගෙනියන්න ඕනෑ.. මෙතන තියෙන්නේ ලංකාවේ වැදගත්ම තැනක් වෙන රෝහල් චතුරස්‍රය. ලෙඩ්ඩු එක්ක ගැටෙන අසරණ මිනිස්සු කොච්චර මේ අයගේ මේ වැඩවලින් කරදර විඳිනවද?

:       95       687

Raveendra Thursday, 17 September 2020 12:05 PM

අප පාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ මොවුන්ට තමන්ගේ ඒ ඒ ආදරණීය මෑණියන්ගෙන් බිව්ව ඒ "මිලකළ නොහැකි උතුම් මව්කිරි මතක් වෙන්නට මෙන්ම රූපකාය විරූපී වෙන්නම දෙන එක දෙන" ලෙසයි. එවන් ක්‍රියාවන් නීතිගරුක සමාජයට ඒ ඒ නිලධාරින් කරන මහඟු සේවයකි.

:       23       372

kamal Thursday, 17 September 2020 12:12 PM

මෙහි "සිසු නිදහස" යනුවෙන් අදහස් කරන්නේ "නවක වදය දීමේ නිදහසද"?

:       13       223

Nadeera Friday, 18 September 2020 02:28 AM

තොණ්ඩාගේ මරණය වෙලාවේ කොරෝනා නීතී ගැන මැරෙන්න හැදුව සෙට් එකක් නේද මේ? දැන් කොරෝනා නීති වලංගු නැද්ද? වැරැද්ද නම් කවුරු කළත් වැරදියි. උගත්, බුද්ධිමත් සිසුන් තමන්ගේ ප්‍රශ්න විසඳාගන්න තවමත් පාවිච්චි කරන්නේ මේ සාම්ප්‍රදායික ක්‍රම. මේ ඩිජිටල් යුගේ මේ වගේ සාම්ප්‍රදායික උගතුන් එක්ක අපිට තව එක පියවරක්වත් ඉදිරියට යන්න පුලුවන් වෙයිද?

:       2       50

Bamunuarachchi Saturday, 19 September 2020 05:52 AM

තම දරුවන්ට නවක වදය දුන්නොත්රිටර්න් එක දීම අදාළ දෙමව්පියන් බාරගන්න ඕනේ.. මගේ ළමයෙකුට නවක වදය දුන්නොත් ඒ දෙමව්පියෝ ජීවිත කාලෙම අඬයි තම පුතා වෙනුවෙන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site