IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප් - සෙලෙන්ස්කී හමුවක්

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර කෙටි හමුවක් පැවැත්විණි.

හමුව පැවැත්වූයේ අවමංගල්‍ය දේව මෙහෙය ආරම්භ වීමටය පෙර යැයි ද පැවැසෙයි.

ජනාධිපතිවරුන් දෙදෙනා විනාඩි 15 ක පමණ කෙටි පිළිසඳරක නිරතව තිබුණද, අදාළ සාකච්ඡාව ඉතා වැදගත් බව විදෙස් වාර්තා වාර්තා කළේය. රුසියන් යුක්රේන යුද්ධයට අදාළව සාකච්ඡාව පැවැත්විණි.

මීට සති ගණනකට පෙර, ධවල මන්දිරයේදී ඇමෙරිකන් ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවෙන් පසු දෙදෙනො හමුවූ පළමු අවස්ථාව මෙයයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

ට්‍රම්ප් - සෙලෙන්ස්කී හමුවක්

බයි සිතිවිලි Saturday, 26 April 2025 07:54 PM

ට්‍රම්ප් ඉංගීසියෙන් වෙන්ටැති දොඩන්නේ?

:       0       0

ජගත් ලියනගේ Sunday, 27 April 2025 07:46 AM

හොම්බ හොඳට තියෙනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site