
(ගයාන් සූරියආරච්චි)
ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුවකු අද (2) අලුයම අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ශාන්ත රීටා පාර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52 ක පුද්ගලයෙකි.
ෆේස් බුක් පිටුවක පළ වී තිබූ දැන්වීමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd