
(නිමල කොඩිතුවක්කු)
ජනතාවාදී ජනහිතකාමී රටක් හා රජයක් ගොඩනැගීම වෙනුවෙන් එජාප සජබ එකට එකතු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
පිටපිට අවස්ථා ගණනාවක් මංමුළා වී වැරදි තීන්දු ගත් යුගයක ඒ වැරදි තීන්දුවල ප්‍රතිඵල ලක්ෂ 220 ජනතාව අත්විඳින යුගයක දක්ෂිණාංශික වාමාංශික නොව පොදු ජන කඳවුර ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ දී දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ 84 වැනි ජන්ම දින සැමරුම හා එක්වෙමිනි. ගාමිණී දිසානාක මහතා අපේක්ෂා කළ රට කෙත්වතු සරුසාර කළ ආහාර සුරක්ෂිත භාවය සහ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දී ශක්තිමත් කරන පොදුජන කඳවුර නිර්මාණය කළ යුතු බවත් එවැනි එකතුවකට සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එක්ව මුල පුරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
IFrame
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
UNP and සජබ කියලා කියන්නේ හරියටම ඊශ්‍රායලය සහ ඇමෙරිකාව වගෙයි වයිරය විතරයි තියෙන්නේ... අවුරුදු 76ක් රට බටහිරට පාවා දුන්නා. අන්තිමට ඒ අයට ගැතිකම් කරපු හැත්ත රටේ තිබෙන දෙපළ ව්‍යාපාර ඔවුන්ගේ පවුලේ අයට අයිති කරගෙන ජනතාව බංකොලොත් කළා... වෙනම ආවත් බෙදිලා ආවත් ඔබලා හතර දෙනාගේම UNP,SLP,SJB, Lotus ප්‍රතිපත්තිය එදා ඉදලාම එකයි....
හොරකම එකම ප්‍රතිපත්තිය කරගත්තු අයට මොන විදිහේ අයිසිං නම් දැම්මත් පිළුණු වෙච්ච කේක් ජනතාව ප්‍රතික්ෂේප කරනවා.
බොර දියේ මාලු බාන්න අමුඩ ගහනවා....
කලිනුත් ඔය දෙගොල්ලම එකට දීග කාපු අයනේ? ආයේ එකතු උනා කියලා වැඩක් වෙන එකක් නැහැ.
මේ රට කාල ,බංකොලොත් කරපු මුන්ට චන්දෙ දෙන උන්, කඩේ යන උන් ඉන්නවා නේ තව බංකොලොත් උන එකෙන් වත් පාඩමක් ඉගෙන ගන්නේ නැති ගොන් තඩි ටික ඉන්නකල් මේ රට ගොඩ යනවා බොරු
අනේ ලාමක ටින්. ටින් ජනතාව ගැන හිතලා බලයට එන්න. අවස්තාව කැබුන වේලාවේ. බයේ වෙව්ලුවා. දැන් එන්නේ මාලිමාව ඉතුරුකර්ලා. හමබ කරගත්තු දේ ගොබ්බයිනට බෙදලා තමන් රජ සැප විදින්න. නැවත වැන්දබුවන්ට. මීහරක්ට විශ්‍රාම වැටුප දීලා රජ වෙන්න. තමන්ට තේරේනවා දැන්. තෛයම ගේමක් ගහන්න බැහැ ජනතාව. ටූ ස්මාට්ට් කියලා නේද ඉස්සර හිටපු මෝඩයෝ අරක්කු බාගෙට කඩේ ගියා. දැන් පරපුර. ඒවාට අහුවෙන්නෙ නැහැ ඒ අය කැමති හොරු නැති කරන එකට. ජනතාව කිසිම ඔරශ්නයක් නැහැ. විශ්‍රාම යන්න. රට පාලනය කරන්න තරම් මොලයක් ලාම කටින් ටින් ට. මෝඩා නාමල් බේබිට. නැහැ
දෙපැත්තෙන් ගිහින් දාලා හරක් කොටුකරගන්න බැලුවට මේ පාට වැඩේ හරිගියේ නෑ නේද? අර කරූ ජයසූරිය අනෙක් පැත්තට ගියා වගේ? දැන් ආපහු ගිහින්වත් බලන්න?
ජනතාව විසින් ජනතා වාදී රජයක් බිහිකර ඇත. ඔබට ඇත්තේ එයට අනුගත වීම පමණි. ගුරැවාකර්ශණය නිව්ටන් විසින් සොයාගෙන ඇත, මේක හරියට ‘ මම ආයෙමත් ගුරැත්වාකර්ශණය සොයා ගන්නවා’ කියනවා වගේ කියමනකි.