IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


චීන කතක් ඇතුළු කතුන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට

කොරෝනා වෛරසය ඇති බවට සැකකරන කාන්තාවන් දෙදෙනෙකු කොළඹ අයිඩීඑච් උණ රෝහලට ඇතුළත් කර තිබේ.

එම කාන්තාවන්ගේ රුධිර සාම්පල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට යොමු කර ඇත.

මෙම කාන්තාවන් දෙදෙනාට වෛරසයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර මේ වනවිටත් වෛරසය ආසාදනය වී ඇත් ද යන්න පිළිබඳව නිශ්චිතව සඳහන් කළ නොහැකි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

රෝහලට ඇතුළත් කළ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයකු චීන ජාතික කාන්තාවක් වන අතර ඇය සංචාරක වීසා මත මෙරටට පැමිණ තිබේ.

චීනයේ මෙම වෛරසය ආසාදනය වීමෙන් නියුමෝනියා ත්ත්තවය වැළඳී මියගිය සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබේ.



අදහස් (1)

චීන කතක් ඇතුළු කතුන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට

සේන Sunday, 26 January 2020 09:26 AM

චීනයේ සිට පැමණෙන ගුවන්යානා තාවකාලිකව නවතා දැමිය යුතුයි. වෙනත් රටවල් එය කරමින් පවතියි.

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site