
(ඩි.ජි. සුගතපාල)
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවකු මියගොස් ඇතැයි බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හබරාදුව මැලෑගොඩ පදිංචි 42හැවිරිදි සැකකරුවෙකි.
බන්ධනාගාර නිලධාරියෙක් පැවසුවේ මෙම සැකකරු හෙරොයින් සන්තකයේ තබා ගැනිමේ චෝදනාව යටතේ ජූලි 22 වනදින සිට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින අයෙකු බවයි.
මියගිය රැඳවියාගේ මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය අද පැවැත්විමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd