IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කෝඬුකාර සොනාල් ටෙස්ට් සංචිතයට එයි

(යොහාන් භාසුර)

සංචාරක ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව මේ මස 29 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කෝඬුකාර තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන සොනාල් දිනූෂ ඇතුළත් කර තිබේ.

වමත් පිතිරුවෙක් මෙන්ම වමතින් දඟ පන්දු යවන්නෙක් වන 24 හැවිරිදි සොනාල් දිනූෂ පළමු පෙළ තරග 44 කට ක්‍රීඩා කර තිබේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ලේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මස 29 වැනිදා ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:

ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, සොනිල් දිනූෂ, ප්‍රභාත් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩසේ, නිෂාාන් පීරිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ මිලාන් රත්නායක



අදහස් (6)

කෝඬුකාර සොනාල් ටෙස්ට් සංචිතයට එයි

පම්පෝරි ජනක Friday, 24 January 2025 04:45 PM

අපේ පළපුරුදු පළමු පෙළ ක්‍රීඩකයින් ගොඩක් ඉද්දී මෙයා කොහොමද එක පාරටම උඩින් ටීම් එකට ඇවිල්ලා තියෙන්නේ?

:       28       11

pjSaturday, 25 January 2025 07:38 AM

අපේ රට පාලනයට පළමු පෙල දක්ෂ අය සිටියදීත් කොහොමද එක පාරටම හාල්පාරුවෝ ටිකක් කඩා වැටුනේ..? පළපුරැද්ද ඕනෑ නැහැ කියලා 69 ලක්ෂයක්ම කියන නිසා මෙයාටත් වැඩ පෙන්නන්න ඉඩක් දීලා බැරිම වුනොත් කෙළවාගමු.

:       5       4

gamageSaturday, 25 January 2025 06:34 PM

පලපුරුදු අය කළ හරිය තමයි අද රට තියන තත්වේ..

:       1       0

ගුණරත්න Saturday, 25 January 2025 08:17 AM

පළපුරුදු ක්‍රීඩකයෙක් කියලා රෝයි ඩයස් මහත්තයා ආපහු ටීම් එකට ගන්න බැහැනේ...!

:       1       2

fairoosSaturday, 25 January 2025 11:10 AM

මාලිමාවේ කෙනෙක්? ඇයි අවුල්ද?

:       1       1

Prabashwara Saturday, 25 January 2025 07:34 PM

ඔහුගේ තරග තොරතුරු බලලා අදහස් පළ කළේ නම් වටිනවා. අවශ්‍ය අය cricinfo වෙබ් අඩවිය පිරික්සන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 620 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site