(අංජුල මහික වීරරත්න)
2024 වර්ෂයට අදාලව පැවැත්විමට නියමිත කොරියා භාෂා පරීක්ෂණය ප්‍රෙව්ශ පත්‍ර නිකුත් කිරිම 2024 පෙබරවාරි 26 සිට 29 දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
කාර්යාංශයේ නිල වෙබ් අඩවියට (www.slbfe.lk) පිවිස Registration for Point System Examination -2024 (Manufacturing, Fishery, Construction, Shipbuilding, Service 1 & Service 2) වෙත පිවිස අයදුම් කරුවන් සිය තොරතුරු ඇතුළත් කළ යුතුය. මෙම සබැදිය විවෘත වන්නේ 2024.2.26 සිට වන අතර එය 29 දක්වා විවෘතව පවතින බව කාර්යංශය පවසයි.
ඉන්පසුව එම සබැදිය වසා දැමෙන අතර අයදුම් කිරිමටද නොහැකි වන බව කාර්යංශය කියයි.
නිෂ්පොදන, ධීවර, නැව් කර්මාන්තය, ඉදකිරීම්, යන ප්‍රධාන ක්ෂේත්‍ර යටතේ සේවා1 සහ සේවා 2 යටතේ අයදුම් කළ යුතු වේ.
විභාග ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට පහත සුදුසුකම් සපුරා තිබිය යුතුය.
වයස අවුරුදු 18 - 39 අතර අයකු වීම ( 1984 පෙබරවාරි 27 සිට 2006 පෙබරවාරි 26 දක්වා උපන් අයයකුවීම, උසාවියකින් වරදකරුවකු වී දඩ මුදල් ගෙවීමක් හෝ සිරදඩුවම් නොලැබුණු අයයකු විය යුතුය. එසේම කොරියානු ජනරජයෙන් ආපසු හරවා එවු හෝ නෙරපා හැරි අයකු නොවීම, ඊ-9 හෝ ඊ-10 යන වීසා කාණ්ඩ යටතේ වසර 05ක් හෝ ඊට වැඩි කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති අයකු විය යුතුවේ.
2025 දෙසැම්බර් මස 04
524
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
479
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරියා භාෂා පරීක්ෂණයට ප්රවෙිශ පත් දින දෙයි