
(ලාල් එස් කුමාර)
කැලණිය රාජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන දුරුතු මහා පූජෝත්සවයේ අවසන් රන්දෝලි මහා පෙරහර අද රාත්‍රී වීදි සංචාරය කළේය.
කැලණිය රාජමහා විහාරාධිපති , කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති , අග්ගමහාපණ්ඩිත , මහෝපාධ්‍යාය , මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරත්තිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි ,එම පූජෝත්සවය පැවැත්වූහ .
සුභ හෝරාවට අනුව විහාරස්ථානයේ බුදු මැදුරේ , සළු පිළිම වහන්සේ අභියසදී ධාතු කරඬුව වෙත පැරණි චාරිත්‍රානුකූලව සිරිත් පිරිත් පැවැත්වීමෙන් අනතුරුව , විහාරාධිපති නාහිමියන් විසින් , ධාතු කරඬුව බස්නායක නිලමේ තැන්පත් දම්මික ආටිගල මහතා වෙත භාරදීම සිදු කළේය .
අනතුරුව දායක සභාවේ සභාපති සමන් වීරසිංහ මහතා විසින් ධාතු කරඬුව පෙරහරේ වැඩම කිරීම සඳහා කන්ඩුල හස්තිරාජයා මත විශේෂ රන්සිවිගෙයි තැන්පත් කළ අයුරු සේයාරුවේ දැක්වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ශ ගනන් කතෝලික සග ක්‍රිස්තියානි ජනතාව මේවා බල බල ඉන්න ඕනද…? මාලිමා ආන්ඩුව ආන්ඩුව ජයනමන්ගල සහ පිරිත් නෑති කලා වගේ මේ පෙරහෑරවලුත් නවත්තන්න ඕනා….. මේක සුලුතර අයට වේදනා කාරීයි…. අපේ සහය මාලිමාවට තිබෙනවා…… අපේ කාඩිනල් පෝප් උනොත් ලන්කාවම දේව රාජ්ජ්යක් වෙනවා…. ඩොලර් වලින් රට පිරෙබවා…ජනාදිපති තුමා ඒක දන්නවා කියලා විශ්වාසයි..