IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ක්ලබ් වසන්ත ඝාතනයේ ටැටු ව්‍යාපාරිකයාට ඇප

(කේ බුද්ධික කුමාරසිරි)

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ පලවන  සැකකරු ලෙස නම්කර සිටි එම ටැටූ මධ්‍යස්ථානය හිමිකරු වන බලපිටියගේ දුලාන් සංජුල නොහොත් ටැටූ මල්ලි නමැත්තා රුපියල්150000ක  මුදල් ඇපයක් සහ 250000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (29) දින නියෝග කලේය.

එසේම සැකකරුට විදෙස් ගමන් තහනමක් ද පැනවීය. එසේම එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අනුබල දීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි තවත් සැකකරුවන් අදාළ ඇප කොන්දේසි මතම මුදාහැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

                                                                                                                          



අදහස් (0)

ක්ලබ් වසන්ත ඝාතනයේ ටැටු ව්‍යාපාරිකයාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 460 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16943 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site