IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


‘කැමැති විදියට එළවළු ගේන්න’ යුද හමුදාව කියයි

කැමැති ඇසිරුමකින් එළවළු ඇතුළු ද්‍රව්‍ය වෙළෙඳපොළට ගෙන එන්නැයිද දඹුල්ලේ සිට කොළඹ දක්වා යුද හමුදාවෙන් ආරක්‍ෂාව සලසන්නේයැයිද මධ්‍යම පළාත බාර යුද හමුදා ආඥාපති බි‍්‍රගේඩියර් සෙනරත් බණ්ඩාර ගොවියනට දඹල්ලේදී මොහොතකට පෙර දැනුම් දුන්නේය. ඔවුන් අතරමගදී අත්අඩංගුවට නොගන්න බවට තමා සහතික වන බවද බි‍්‍රගේඩියර් පැවසීය. ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 144ම දෙදිනකට පසු අද විවෘත විය. හමුදාව පොලිසිය විශේෂ කාර්ය බළකාය හා පොලිසිය නගරයේ ආරක්‍ෂාවට කැඳවා ඇත.



අදහස් (0)

‘කැමැති විදියට එළවළු ගේන්න’ යුද හමුදාව කියයි

විපුල Wednesday, 14 December 2011 11:54 AM

හොදයි....

:       0       0

මහජනයා Wednesday, 14 December 2011 12:01 PM

පාරිභෝගික අධිකාරිය රජයේ ආයතනයක් නොවේද?

:       0       0

චරිත් Wednesday, 14 December 2011 12:34 PM

සතුටුයි

:       0       0

ස්වීනි Friday, 16 December 2011 11:04 AM

හොද වැඩක් ගොවියන්ගෙ දුක තේරුම් ගත්තට ස්තූතියි

:       0       0

සුමුදු Wednesday, 14 December 2011 12:12 PM

අපිට සතුටුයි

:       0       0

සරා Wednesday, 14 December 2011 12:50 PM

ගොඩක් හොදයි. රණවිරුවො කියන්නේ හැමෝම තේරුම්ගන්න හැමෝටම පිහිටවෙන පිරිසක්.

:       0       0

අසිත Wednesday, 14 December 2011 12:57 PM

හොදට කල්පනා කළොත් හැම දේම විසදගන්න පුළුවන්...

:       0       0

ජනක Wednesday, 14 December 2011 12:58 PM

අන්තිමට ඒකත් හමුදාවට තමයි විසඳන්න උනේ.

:       0       0

ධනුශ්ක Wednesday, 14 December 2011 01:47 PM

හොද ක්‍රියාවක්

:       0       0

ජයී Wednesday, 14 December 2011 01:47 PM

කල්පනාකාරීව, මැදිහත්ව සිතාබලන, මධ්‍යම පළාත බාර යුද හමුදා ආඥාපති බි‍්‍රගේඩියර් සෙනරත් බණ්ඩාර මහතාණනි, ඔබට ‍අනේක වරක් ස්තූතියි.

:       0       0

නිශා Wednesday, 14 December 2011 02:24 PM

හමුදාවෙ ඉන්නේ අනුන්ගෙ දුක දන්න හොද හදවත් තියන අය. අපිටත් ගොඩක් සතුටුයි.

:       0       0

දයාවංශ Wednesday, 14 December 2011 02:29 PM

රජය ගත් මේ වැඩපිළිවෙල හොදයි. එකපාරටම මෙය කරන් ගියාම පාරිභෝගිකයාටත් අපහසුයි. වෙළෙන්දන්ටත් අපහසුයි.

:       0       0

kahawala.... Wednesday, 14 December 2011 02:45 PM

ඇත්තටම අපේ ආමි එක ලොවට ලොකු ආඩම්බරයක්. හොද ක්‍රියාවක්

:       0       0

දීන් Wednesday, 14 December 2011 03:10 PM

අපේ හමුදාවට ස්තුතියි

:       0       0

ඒ ජයසේකර Wednesday, 14 December 2011 03:41 PM

හරියට හමුදාව කියන්නෙ ආණ්ඩුවෙ කෑල්ලක් නෙවෙයි වගේ..

:       0       0

මොහාන් Wednesday, 14 December 2011 03:14 PM

බොහොම හොද වැඩක් කළා හමුදාව

:       0       0

අචල Wednesday, 14 December 2011 04:12 PM

සුභපැතුම්

:       0       0

එරංග Wednesday, 14 December 2011 03:42 PM

හොදට කල්පනා කරලා තීරණ ගන්න හමුදා නිලධාරියෙක්. ඔබතුමා පාර්ලිමේන්තුවට එන්න.

:       0       0

මේනකා Wednesday, 14 December 2011 04:21 PM

අහිංසක මිනිස්සුන්ගෙ දුක් දැක්කට බොහොම පින්

:       0       0

මනෝජ් Wednesday, 14 December 2011 04:47 PM

හොද වැඩක් හමුදාවෙන් කරල තියෙන්නේ.

:       0       0

පිලිප් Monday, 19 December 2011 07:18 PM

ඇයි මේක දිගටම කරන්නෙ නැත්තෙ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site