
(නිශාන්තකුමාර සහ ඩී කේ රත්න)
බණ්ඩාරවෙල පොලිස් වසමට අයත් ක්‍රේග් වත්ත උඩ කොටසේ පිහිටි ශ්‍රී සිවසුබ්‍රමනියම් හිංදු කෝවිලේ අලුත් වැඩියා කටයුතුවල නියැලී සිටි පුද්ගලයෙකු අද (02) දහවල් කොන්ක්‍රීට් කුට්ටියක් හිස මත වැටීමෙන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ ක්‍රේග්වත්ත උඩකොටස, බණ්ඩරවෙල පදිංචි ටී.සුබ්‍රමනියම්, (65) නැමැති අයෙකි.
හිංදු කෝවිලේ අලුත් වැඩියා කටයුතු සිදුකිරිම සදහා එහි පරණ කොටස් ඉවත් කරමින් සිටියදී ඔහු මෙම අනතරට ලක්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd