
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "වන් බිග් බියුටිෆුල් බිල්" ලෙස හඳුන්වන අයවැය පනත් කෙටුම්පත සම්මත වුවහොත් "ඇමෙරිකන්" නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බවත් සෑම ප්‍රාන්තයකම රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන ප්‍රතිවිරුද්ධවාදියට සහාය ලබාදෙන බවත් බිලියනපති ඊලෝන් මස්ක් සමාජ මාධ්‍ය තුළ තර්ජනාත්මක සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
රජයේ වියදම් අඩුකර යුතු බවට හඬ නගා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදෙන කොංග්‍රස් සාමාජිකයන් ලැජ්ජාවෙන් ඔලුව හංගා ගත යුතු බවත් ඔවුන්ට ලබන වසරේදී අසුන නැතිවනු ඇති බවත් මස්ක් සටහන තබමින් පැවැසුවේය. තමන් එය සහතික කරන බවද මස්ක් ප්‍රකාශ කළේය.
ඊට පැය කීපයකට පසුව නැවත වරක් ඊලෝන් මස්ක් නැවත වරක් සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ "වන් බිග් බියුටිෆුල් බිල්" විකාරරූපී අයවැය පනත් කෙටුම්පතක් බවත් එය සම්මත වුවහොත් දේශපාලන පක්ෂය වහාම පිහිටුවන බවත්ය.
2025 නොවැම්බර් මස 04
505
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊලෝන් මස්ක්ගෙන් නව පක්ෂයක්!
fairoosmr Wednesday, 02 July 2025 11:46 AM
ට්‍රම්ප් දිනුවාට කොහොමද නටපු නැටිල්ල... දැන් සැපද කියලා තමයි අහන්න වෙන්නේ