
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී යාම සැකසහිත බවත් ඒ හේතුවෙන් ඉරාන ආරක්ෂක අංශ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
හෙලිකොප්ටර් යානය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වීමට මිසයිල ප්‍රහාරයක් හේතු වූවා දැයි සැකයක් පවතින බවද එරට මාධ්‍ය සඳහන් කළේය.
COMMENTS
තවත් හොඳයි
ලංකාවට අතහිත දිපු හොඳ මනුස්සයෙක්... නිවන් සුව!
කොහොම වුණත් මේ සිද්ධියෙන් තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම ප්‍රමාද කළා. ඉරානය විසින් මෙහෙයවන හමාස් සංවිධානයේ නායකයින්ටත් ඉදිරියේදී මෙවන් ඉරණමක් අත්වීමට නියමිතයි... දැන් ඉතින් ලංකාවේ මුස්ලිම් ඡන්ද ගොඩට කෙළ හලන සිංහල දේශපාලකයින් හා ඔවුන්ගේ සහචර කුක්කන් කිඹුල් කඳුළු සලමින් මෙතැන වැලලෙන්න හදයි. තමන්ගේ තරම දැනගෙන, අනුන්ගේ කෙහෙල් මල් වලට අත දාලා නිකම් අත පුච්චා ගන්නේ නැතිව, කොයි රටකින් හරි හිඟා කාලා එදා වේල පිරිමහ ගන්න එක තමයි කරන්න තියන හොඳම දේ...
දෙස් විදෙස් මාධ්‍ය මෙවැනි අවස්ථවලදී විවිධ මත පළකලද එම මත සත්‍ය හෝ අසත්‍යය වුවද ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි මෙම විවෘත කිරීම තාක්ෂණය යොදාගනිමින් පහසුවෙන් කළහැකිව තිබූ කාරණයකි.
අපේ කාදිනල් තුමා වගේ ඒ රටවල නැද්ද මේ අනතුරේ මහ මොළකරැ හොයන්න කෙනෙක්?
ඔය ප්රවෘර්තිය අහපු වෙලාවෙම මටත් හිතුණා ඒක.
ආරක්ෂාවට ගිය හෙලිකොප්ටර් දෙකට කිසිදු අනතුරක් නොවී ජනාධිපති ගමන්ගත් හෙලිකොප්ටරය පමණක් අනතුරට ලක්වීම සැකසහිතයි.
"බුචර් ඔෆ් ටෙහෙරාන්" හොඳින් කළ, කුර්දිස්තාන් කැරලිකරුවන්.
මාලුවා නහින්නෙත් කට නිසයි. මෙවැනි පුද්ගල්යින්ට මිසයිල. එන්නෙ උඩුගුවනෙන් දෙවි කෙනෙක් ඉන්නවා හැම ෆ්හේම බලාගෙන. දැන් අපේ අයියලා. කොයිතරම් බයෙන්ද ඉන්නෙ චන්දය නිසා. දෙවියන්ගෙ අතේ හැන්ෆ්හ තියෙන්නෙ
මැරුණාද මැරුවාද කියලා බලන්න පුළුවන් වෙයි අපේ යාවජීව දේශපාලකයොත් උදේ හවස යද්දි හබක් වුණාම
අවුරුදු 50 ක් පරණ ලදරන් හෙලිකොප්ටර් වල, තද මිදුමේ යන්න හිතුනම ඔහොම තමයි. කුර්දි වැසියන් 5000 වඩා මරපු කරුමේ පල දී ඇත.
යුද්ධය කියන්නේ මේක තමා ඉතින්. පෙනෙන මානයේ තරුණයන් දෙපිරිසකට බෙදිලා මරා ගන්නවා. නොපෙනෙන මානයේ සිට නාකින් පිරිසක් ඒ තරුණයන් මරා දමන්න කූට උපක්‍රම සොයනවා. ඒ අතරට, නොපෙනී ප්‍රහාර දියත් කරන අදෘෂ්‍යමාන බුද්ධි අංශ මෙහෙයුම් දියත් කර අර නාකින් මරා දමනවා. එහෙම නොවන්නට ජයග්‍රහණයක් නැතිව දිගටම යුද්ධ ගැටුම් දිග් ගැස්සෙනවා. ඉතිරි ටික සම්පූර්ණ කර ගන්න ඔබට බාරයි. ඒ අස්සේ කොහෙවත් නැති නාකි, භයානක පිහි තුඩු උඩ තිබෙන රටවල ඉදන්, කොහෙවත් යන යුද්ධ වලට හූමිටි තියන්න බල්ටි ගහනවා. අනේ අපේ රටට ගිය කලක්! මනුස්සයෝ, මිනිහෙක් මැරෙන එක හොද දෙයක් නෙමෙයි. නමුත් මේ වෙලාවේ ලෝකෙට අනවශ්‍යම පුද්ගලයෝ තමයි යුද ගිනි අවුලන්නෝ.
ලොකුවට හිතාගෙන, ලෝකෙන්ම හිඟා කකා ලෝක භූ දේශපාලනය ගැන කතා කරන සොරිසේන ලාට ඉතින් සොරිම තමයි.... ලංකාවේ දේශපාලුවන් මත යැපෙන ඔහෙලා මෙන්ම, ලෝක යේ අනෙක් රටවල් මත යැපෙන ලංකාවේ පාලකයින්ටත් ඔහෙලා මෙන්ම, බලවතුන්ට ආවඩමින් හා ඔවුන් ඉදිරියේ නිවටවයින් ලෙස හැසිරීම විනා වෙන මොනවා කරන්නද..? වර්තමානයේදී බංගලාදේශ නායකයින්ට හා ඒ ජාතියට තියන පිලි ගැනීම ශ්‍රී ලාංකිකයින්ට තියනවද..? සිංගප්පුර ජාතිකයින්ට තියන ලෝක පිළිගැනීම ගැන ඔහේ දන්නවද...? ඔහෙලා මෙන්ම ලංකාවේ පාලකයෝත් ලෝකෙට කුක්කෝ.... ඒ මදිවට, ලංකාවේ මුස්ලිම් ජනතාව රවටන්න, කිඹුල් කඳුළු හලමින් ශෝක දිනයකුත් ප්‍රකාශයට පත් කරලා...ලංකාවේ තක්කඩි කෙරුමෝ, ලෝකයේ නිවට, නොන්ජල් භූ දේශපාලන ගැත්තෝ... හා නැද්ද...?
හැබැයි ඉතින් කරපු කෙනා වැඩේ හරියටම කරලා තියෙනවා. දෙවියන් ළඟටම යවන්න...!