
(රංජන් කස්තුරි)
ඉන්ධන, පොහොර සහ වෙනත් අත්‍යවශ්‍ය යෙදවුම් හිඟය හේතුවෙන් යලකන්නයේ බෝග වගාව ඉතාම අඩුම්ට්මකට පත්ව අතැයැ ද ඒ හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දැඩි හිඟයක් ඇති විය හැකි යැයි ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සුරැකීම සඳහා වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව අනතුරු අඟවයි.
යල කන්නයේ අසාර්ථකවීමෙන් සහල් වෙනත් ධාන්‍යවර්ග,එළවළු පලතුරු,බිත්තර, මස් වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සැලකිය යුතු ලෙස හිඟයක් දක්නට ලැබෙන බව ද එම ආචාර්යවරුන්ගේ එකමුතුව කියයි.
තවද මීළඟ මහකන්නයේදී බිත්තර වී හිඟයක් ඇතිවිය හැකි හෙයින් මහකන්නයේදී අස්වැන්න අඩුවී ආහාර හිඟයක් උද්ගතව ඇතැයි ද ආචාර්යවරුන්ගේ එකමුත්ව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගොන් කතා කියලා වැඩක් නැහැ. ඉන්ධන, පොහොර ඕනෑමද වගාකරන්න. විකල්ප ක්‍රම ගොවියන්ට නොදී ගොන් කතා කියන්නේ. අපරාදේ මේ අයට දෙන පඩිය... තවත් රට බංකොළොත් වෙනවා.