IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකන් බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකාව, ණය ගෙවීම පැහැරමට ගත් තීරණය සම්බන්ධයෙන්, ඇමෙරිකානු බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට යොමු වී ඇතැයි ‘බ්ලූම්බර්ග්’ පුවත් සේවය උපුටා දක්වමින් ‘ඩේලි මිරර්’ වෙබ් අඩවිය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට එරෙහිව, නිව්යෝර්ක් ෆෙඩරල් උසාවියේ  නඩුව ගොනු කර ඇත්තේ, ‘හැමිල්ටන් රිසර්ව්’ නමැති බැංකුවය.

ශ්‍රී ලංකාවේ සියයට  5.875 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් හිමි මෙම ‘හැමිල්ටන් රිසර්ව්ස්’ බැංකුවට යැයි පැවැසෙයි.

‘හැමිල්ටන් රිසර්ව්ස්’ බැංකුව නඩු පවරා ඇත්තේ ශ්‍රී ලංකාව මුලික හා පොලී සම්පූර්ණයෙන් ගෙවිය යුතු බව පෙන්වා දෙමින් යැයි ද ‘බ්ලූම්බර්ග්‘ පුවත් සේවය උපුටා දක්වමින් ‘ඩේලිමිරර්‘ පවසයි.

(ඩේලි මිරර්)



අදහස් (13)

ඇමෙරිකන් බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට

sharm warn Wednesday, 22 June 2022 10:22 AM

අවුලක් නැහැ... මොකක් හරි ඉඩම් කෑල්ලක් පෙන්නලා වැඩේ ගොඩ දාලා දෙයි... අර විකුණනසිංහලාට..!

:       6       13

කිරි පුතා Wednesday, 22 June 2022 10:30 AM

ඇමරිකා⁣වෙන් උපකාර ගත්තොත් ඔහොම තමයි. හරිම භයානක රටක්... ඉතා ප්‍රවේශමෙන් ගනුදෙනු කළ යුතුයි. ලෝකයේ කිසිම රටකට ඔළුව උස්සන්න දෙන්නේ නෑ. මොකක් හරි අංචියක් අදිනවා..!

:       27       11

kamalWednesday, 22 June 2022 12:38 PM

මෙන්න ලන්කාවෙ මිලග මුදල් ඇමති.

:       3       9

ranjith Wednesday, 22 June 2022 10:38 AM

මේ නය ගත්තු පාලකයො ‌කවුද යන්න රටට හෙලි කර මෙම නඩුවට අදාල පුද්යන් යවන්න කටයුතු කරන්න ණය අරන් රට විනාස කරල දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නෑ. කයිවාරුනම් ගහනව ස්වයිරී රටක් ස්වාදීනව කටයුතු කරනව කියල ලෝකෙට නය වෙලා ඔය කයිවාරු වලින් වැඩක් තියෙද. මෙව තමා කරපු හපන් කම්.

:       2       18

kamalWednesday, 22 June 2022 01:53 PM

මෙ නය ගත්තු පාලකයො බලයට පත් කල අයට මොකද කරන්නෙ?

:       1       4

santha Wednesday, 22 June 2022 11:05 AM

ණය වෙලා අසාර්ථක ව්‍යාපෘති කරපු නායකයෝ නීතිය හමුවට ගෙනත් ඔවුන්ගේ දේපළ, වත්කම් රාජසන්තක කර මේ ණය ගෙවලාවත් රටේ ගෞරවය ආරක්ෂා කරගන්න..

:       2       23

Cham Wednesday, 22 June 2022 11:09 AM

ඒ කියන්නේ අපි ණයවෙලා තියෙන්නේ ඇමෙරිකාවට. චීනෙට නෙමෙයිද?

:       2       16

sirisenaWednesday, 22 June 2022 06:23 PM

ඒ රටවල් 2 ට විතරක් නෙවෙයි..., ඉන්දියාව, බංග්ලාදේශය, නයිජීරියාව ඔක්කොටෝම ණයයි.

:       1       2

de silva Wednesday, 22 June 2022 11:33 AM

රටෙ ජනපති , හිටපු මුදල් අමති යන දෙනා අමරිකන් කාරයෝ නිසා ඇමරිකවට අාම ඔවුන්ව අල්ල ගන්න.

:       1       15

Prase Wednesday, 22 June 2022 12:39 PM

මේව ගත්ත එවුන්ගෙ දේපල විකුනල ගෙව්වනම් ඉවරයි, මොකාද ගත්තෙ.

:       0       7

ganegoda Wednesday, 22 June 2022 12:43 PM

අගමති දූරය බාරගත්තගමන් අමෙරිකාවෙ ජනාධිපතිතුමා එක්ක පත්තරේ පින්තුර දාගෙන ලොකු නැටුමක් නැටුවෙ මෙකට වෙන්න අති.

:       1       5

ganegoda Wednesday, 22 June 2022 12:47 PM

ලොකු පූජාවක් තියලා, තොවිලයක් නටලා කන්නලව්වක් කෙරුවොත් නේද හොඳ?

:       0       5

Namal Wednesday, 22 June 2022 02:22 PM

දැන් දවස් කිහිපයකට කලින් රනිල් කිව්වා ඇමෙරිකාවෙන් උපරිම සපෝට් එකක් දෙනවා කියලා ජෝ බයිඩ්න් පොරොන්දු වුණා කියලා එහෙම.. අතේ පත්තුවෙන බොරුමයි දැන් මෙයා කියන්නෙත්...! 

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31187 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13350 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10967 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 68 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 899 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 270 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site