
(ප්‍රසාද් රුක්මල් )
උදේනිගම කහටගස්පතන ඇටකුලා කන්ද ඉරිතලා පුපුරා ගොස් නායයාමේ අවදානමක ඇතයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා අද(11) පැවසීය .
කන්දකැටිය සහ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට මායිම්ව පිහිටි මෙම උදේනිගම කහටගස්පතන ඇටකුලා කන්දේ තැනින් තැන විශාල ලෙස පැලිම් සිදුව ඇති බවත් වර්ශාවත් සමග කන්ද නායයාමේ දැඩි අවධානමක තිබෙන බවත් හෙතෙම කීය .
මේනිසාවෙන් උදේනිගම අතුකැටිය ,කොකටියමලුව, තලාකුඹුර, පිටියකඩේ, බෝගොඩ තලාව විදුහල, උදේනිගම විහාරස්ථානය ඇතුලු පවුල් 200කට පමන අනතුරු දායක තත්වයක් උදා වී ඇති බව ජනතාව සදහන් කලේය .
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිළධාරින් ලවා කඩිනමින් මෙම කන්ද පරික්ෂා කර බලා ලැබෙන වාර්තා උපදෙස් අනුව ජනතාව ඉඉවත් කිරීමේ ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය .
2025 දෙසැම්බර් මස 04
713
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇටකුලා කන්ද නාය අවදානමක