(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 594  දෙනකු අද (13) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
විදේශයන්හි සිට පැමිණි 4 දෙනෙක් ද ඒ අතර වෙති.

ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,94,319 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.