
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"බොහෝ ආයතන දේශපාලනීකරණය නිසා බංකොලොත් කර තිබුණා.තව අවුරුදු තුන හතරක් මේ ගමන ගියා නම් ආයතන සියල්ල කඩා වැටෙනවා.සී.ටී.බී සේවකයන්ට කෑම ගන්න තැනක්වත් නෑ. කොයි වෙලේ හරි වහල කඩා වැටේද කියන බයෙන් ඔවුන්ට බලා ඉන්නට සිදුවෙලා.එම ගොඩනැගිලි ඒ තරම් අබලන්ලන් වෙලා.
මධ්‍යම බස් පොලේ මියෝ ඉන්නවා, හාවො වගේ. සියලු සී.ටී.බී සේවකයෝ මනුෂ්‍යයෝ කියලා බෝඩ් ගැසිය යුතු තරම් මේවා අන්ත අපායවල් වෙලා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරබිදෙන පහළ වෙන්නේ නැහැ, ඒක හරි, නමුත් සුරබිදෙන වගේ ආයතන බංකොලොත් කරන්නේ දේශපාලකයෝ. සීයාගේ කාලේ විදුලිය බල මණ්ඩලය රුපියල් කෝටි 14,000ක් ලාබ ලබලා, මේ ආණ්ඩුව ආවා විතරලු ලාබය 99% අඩු වෙලා කියලා...
අවුලක් නැ මෙතෙක් කල් බලයේ හිටපු හිපාටයෝ මහජනතාව සුරබි දෙන්නට අරන්නේ හිටියේ
දොස්තර කෙනෙක් මහාමර්ග නියොජ්‍ය ඇමතිද? ඇයි ඒ ක්ෂෙත්රයේ ප්‍රවීන අය කැබිනට් එකෙ නැද්ද?
අපට සුරබි දෙන දෙනවද?
ඇයි පහළ කරනවා කියලනේ ආවේ... මොකද දැන් බැරි? දන්නේ නැති කයිවාරු ගහන්න එපා... ලෙඩෙකුට බෙහෙත් ටිකක් දීගෙන ගෙදරට වෙලා හිටියානම් ඇති ගොන් කතා කියන්නේ නැතිව...