
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අප ලේ වලට ලේ වලින් පලිය ඉල්ලන්නේ නෑ .නමුත් අපි යුක්තිය ඉල්ලනවා. අපි ඒ යුක්තිය පසුපස හඹා යනවා යැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේ බටලන්ද විවාදය අමතමින් පැවසීය.
මේක ලාංකීය හිට්ලර්වරයාගේ කතාව ලෙස හැඳින්විය හැකියි.මේක රාජ්‍ය ත්‍රස්තවාදය පිළිබඳ කතාවක්. යූඑන්පීය අද සජබෙ ලෙස වෙස් වලාගෙන සිටිනවා.එහි අක්මුල් හැමතැනම තිබෙනවා.
ඒ යුගයේ මරණ ලැයිස්තුවල අපත් සිටියා. අපි මේ ගෙවන්නේ අතිරික්ත ජීවිත කාලයක්.එදා ආණ්ඩුවේ හිටියේ ඇමතිවරුන් නෙමෙයි. අළුගෝසුවන් කණ්ඩායමක්.බටලන්ද කියලා නම් කරලා තියෙන්නේ මහ අළුගෝසුවගේ කතාව.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතහරින්න එපා ඕකුන් එකෙක්වත් මිනිසුන්ගෙන් වැටුණේ ලේ කඳුළු වලට හිලව් වෙන්න
දන්න දෙයක් කතා කරන්න. ඒ කාලේ අපි ඔබලාව දැකලත් නැහැ... දන්නෙත් නැහැ.
එතකොට නාගන්න එක විතරද කරන්නේ?
අවුරුදු 14ට අඩු ළමයි 44ක් ළමා සොල්දාදුවන් ලෙස යොදාගෙන අනිත් පක්ෂවල අහිංසක මිනිසුන්, ගැහැනුන්, බඩදරු අම්මලා මරලා බෙලි වැටවල් වල ගසපු, ජනතා විමුක්ති පෙරමුණ, හේග් නුවර ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යායුතුයි ! එහෙම ළමා සොල්දාදුවන් 44ක් යොදාගත් බව පිළිගත් පොලිස් ඇමති ආනන්ද විජේපාලවයි, ඒ කාලේ ඒවා මෙහෙයවපු ටිල්වින් සිල්වයි විත්තිකරුවන් ලෙස නම්කළ යුතුයි !