IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අද පැයක් විදුලිය කපයි

(යොහාන් භාසුර)

පැයක විදුලි කප්පාදුවක් අද (13) දින ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලය මීට සුළු මොහොතකට නිවේදනය කළේය.

එම විදුලි කප්පාදුව ද කාණ්ඩ කීපයක් යටතේ ක්‍රියාත්මක කරන බවත් එම විදුලි කප්පාදුව පස්වරු 5.00 සිට රාත්‍රී 9.30 දක්වා ක්‍රියාත්මක වන බවත් එම මණ්ඩලයේ වැඩිදුරටත් සඳහන් කළේය. 

 



අදහස් (1)

අද පැයක් විදුලිය කපයි

සුදු ඇඳගෙන කලු ඇවිදින් Thursday, 13 February 2025 03:02 PM

අනිත් ආණ්ඩුවල විදුලි කප්පාදු කරන කොට අපේ ආණ්ඩුවක් තුල පැය 24 පුරාම අඛණ්ඩව විදුලිය දෙනවා කියලත් කිව්වා. අපි රැවටුනා නෙමෙයි විශ්වාස කලා එච්චරයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site