(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් ගතහැකි හරිත මූල්‍ය පහසුකම් සහ අඩුආදායම් ලාභී පවුල්වල විදුලි බිල තුළනය කිරීමට අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්රැන්චේ මහතා සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්රැන්චේ මහතා සහ අමාත්‍යාවරයා අතර සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද (18) පැවැත්විණි.
පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් රජයේ ප්‍රතිපත්ති සහ සැළසුම්, විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවට අදාල ආකෘතිය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සංවර්ධන නියෝජිත ආයතන ලබාදෙන සහය ආදිය පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා කීය.
COMMENTS
රජයේ සහ පුද්ගලික අංශයේ වැටුප රුපියල් ලක්ෂයට වැඩියෙන් ගන්න අයගෙන්... උපයනවිට බද්ද ගැනීම නිසා අසරණ වී ඇත. බොහෝ දෙනෙක් බැංකුවලින් ණය අරන් නිසා ඉතිරිවන්නේ සොච්චම් වැටුපකි. බැංකු පොලිත් වැඩිකර ඇත. එනිසා මොහුනුත් අඩු ආදායම්ලාභීන් සේ සැලකිය යුතුයි...!
ලබන අවුරුද්ද... හොඳ කාලයක්ලු.. ගිලිනවද ඇම?
ඡන්දයක්වත් එනකොට සීනිබෝල දීලා බලේ අරන් ඊට පස්සේ කෙළවන්න තමයි හදන්නේ...!
බොරු කයිය විතරයි... පිං ජනපතිගේ කෙරුවාව නිසා අද රටේ ජනතාවගෙන් සීයයට අනුපහක් විතර අඩු ආදායම් ලාභීන් තමයි. රටේ මහජන දේපල හොරාකන මැති ඇමැති රංචුවයි, ඔවුන් වටේ ඉන්න ජවාරම් කාරයෝයි හා නිලධාරි කල්ලියයි ඇරෙන්න....!
චන්දෙ ලගයි .පිනට කන හිගන්නුන්ව එකතුකරනවා චන්දෙ කරන්න ලජ්ජා නැති දේශපාලකයෝ .ඕව වැඩිකරන්න ඉස්සෙල්ල පොඩි මිනිහ ගැන හිතන්න තිබ්බේ දැන් බොරු ආලයක් දානවා ඒ කාලේ පාර්ලිමේන්තුවේ පය ගහල කිව්වේ වැඩි කරන්න ඕනේ කියල
මේ... මේ ජරාව කන්නයි සහන දෙන්නයි දෙකක් බෑ හොදේ අපි ඔන්න ඔහේ ජරාවම කන්නම්.