(ඉන්දිකා රාමනායක)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොල්ලුපිටිය අරලියගහමන්දියට ආ පොදුන පෙරමුණු ආධාරකරුවන් පිරිසක් මේ වන විට ගාලු මුවදොර ප්‍රදේශයට ගමන් ගරමින් සිටින බව අප වාර්තා කරුවෝ පවසති.
අරලියගහ මන්දිරියේ පැවැති ජන හමුවෙන් පසු එම පිරිස ගාලුමුවදොර ප්‍රදේශයට මේ අයුරින් ගමන් කරයි.
ජනාධිපතිට හා අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තු ජනතා නියෝජිතයන්ට වහා ඉවත්වන්නැයි නිර්පාක්ෂික පිරිස ද ගාලුමුවදොර ජනාධිපති ලේකම්කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටිති.
(ජයමාල් චන්ද්‍රසිරි)
වැඩිදුර තොරතුරු මෙතැනින්: අරලියගහ මන්දිරය අසල උණුසුම් වෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලාගේ අලුත්ම සෙල්ලම. සාමකාමී අරගලය කලහකාරී බවට හරවන්න සල්ලිවලට ගත්තු වහල්ලු එනවා. නීතීඥවරුනි, වහාම උසාවි නියෝගයක් ගන්න. මේ කාලකණ්ණි පාලකයන්ගේ ලේ පිපාසයට ඉඩදෙන්න එපා.