
(ටී.කේ.ජී.කපිල )
2025 - 2027 ලෝක ටෙස්ට් තරගාවලියේ ( World Test Championship ) තරග දෙකක් සදහා සහභාගී වීමට ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට අද පැමිණියහ.
මෙහි පළමු තරගය එළඹෙන 15 දින සිට 19 දින දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත් වීමට නියමිතය .
මෙහි දෙවන තරගය එළඹෙන 23 දින සිට 27 දින දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ( S.S.C.) පැවැත් වීමට නියමිතය .
ලෝක ටෙස්ට් ශ්‍රේණි ගත කිරීම් වල 05 වන ස්ථානයේ ඉන්දියාව පසු වන අතර ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශ්‍රේණි ගත කිරීම් වල 06 වන ස්ථානයේ පසු වන බැවින් , දෙරටටම මෙම ටෙස්ට් තරග දෙක අතිශයින්ම වැදගත් වේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd