කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කරන්න යයි දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර ප්‍රවේශය (CResMPA) යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවා නවීකරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනතක් එයි රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පතක් සැකසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
ඉන්ධන ඇති තරම් තියෙනවා ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 17 June 2025
කොළඹ නාගරික මන්ත්‍රිනී සඳමාලි පහර කෑමෙන් රෝහලේ කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී යූ. සඳමාලි මහත්මිය කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව කොළඹ ප්‍රදේශයේ උසස් නිලධාරියෙන් අද (17) පැවසීය. 17 June 2025
ළමා වරදකරුවන් පුනරුත්ථාපනයට ජාතික ප්‍රතිපත්තියක් ළමා වරදකරුවන් පුනරුත්ථාපනය සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
ඉඩම්ගොඩ කිරීමේ හිටපු නි.සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් ප්‍රියන්ත මුතුමාල මහතා (17) අද අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව කියයි. 17 June 2025
ලංකා ගුවන්යානා හදිසි අනතුරු විමර්ශනයට කාර්යාංශයක් ශ්‍රී ලංකා ගුවන් යානා හදිසි අනතුරු විමර්ශනය කිරීමේ කාර්යාංශය (AAIBSL) ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
වැඩිහිටි අයිතීන් රකින පනත සංශෝධනයට වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
වීදි දරුවන්ටත් ජීවන වියදම් දීමනාවක් ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබා දීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
බස් ටිකට්ටුව අනිවාර්ය කරයි බස් රථ මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිවාර්යය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා කොළඹදී පැවසීය. 17 June 2025
බහලු මෙහෙයුම්වලට වරායට ප්‍රයිම් මුවර් 20ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා ප්‍රයිම් මුවර් රථ 20ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
ඉරාන ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානියෙක් මිසයිල ප්‍රහාරයකින් මරුට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ සමීපතම යුද උපදේශකයා මෙන්ම ඉරාන හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨතම හමුදා ප්‍රධානියාවූ අලි ෂඩ්මානි ටෙහෙරානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මරණයට පත්වූ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය. 17 June 2025
කොළඹ නාගරික සංවර්ධන ඉඩමක් බද්ධට නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් කොටසක් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
විශ්ව විද්‍යාල පනත සංශෝධනය වෙයි විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
ලොකුම ලොතරැයි දිනුම ගොකරැල්ලෙන් ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම වන රුපියල් 474599422 ක සුපිරි ත්‍යාගය ඊයේ (16) ජයග්‍රහණය කර ඇතැයි ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි. 17 June 2025
අමරදේව අසපුවට ප්‍රතිපාදන වැඩි කරයි අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රයෙහි (අමරදේව අසපුව) ඉදිරි ඉදිකිරීම් කටයුතු සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
ජ්‍යෙෂ්ඨ තැන්පතු ගිණුම් වැඩි පොලියට කැබිනට් අනුමැතියක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
හිටපු ජනපති වරප්‍රසාද - මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන්න පනත් දෙකක් ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරිච්ඡින්න (සංශෝධනය) කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 June 2025
ආණ්ඩුව මර්ධනයෙන් රාජ්‍ය පාලනය කරනවා වර්තමාන ආණ්ඩුව මර්ධනයෙන් රාජ්‍ය පාලනය කරමින් සිටින බවත් ආණ්ඩුව අඛණ්ඩව මේ ආකාරයෙන් කටයුතු කළ හොත් රාජ්‍ය බිඳවැටී රට තවත් ආමාරුවේ වැටෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (17) පැවසීය. 17 June 2025
එයාර් ඉන්දියා තවත් යානයක් ලෙඩ වෙලා එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් තවත් මගී ගුවන් යානයක් අද (17) ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන්ගත කිරීමට පෙර ගුවන්ගමන අවලංගු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 17 June 2025
විපක්ෂය සභාවෙන් පැන ගියේ පරාජයේ ලැජ්ජාව නිසයි විපක්ෂය මැතිසබය වර්ජනය කළේ කොළඹ මහ නගර සභාවේ පරාජය දරා ගත නොහැකි වීම නිසා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. 17 June 2025
අමුණුගම දුම්රිය හරස් මාර්ගය දින 4ක් වසයි පොතුහැර සහ කුරුණෑගල අතර දුම්රිය මාර්ගයේ අමුණුගම දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මහා මාර්ගය මේ මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 17 June 2025
යුද රටවල සිටින ලාංකිකයන් ගැන රජය හොඳ අවධානෙන් ඉන්නවා මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වය හමුවේ අදාළ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිරන්තර අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය. 17 June 2025
සූර් වී බසය පැදවූ රියදුරු අත්අඩංගුවට අධික ලෙස බීමත්ව මාර්ග නීති උල්ලංඝනය කරමින් බදුල්ල සිට කොළඹ බලා බස් රථයක් ධාවනය කරමින් සිටි පෞද්ගලික මගී බස් රථයක රියදුරු අද (17) හල්දුම්මුල්ලේදී අත්අඩංගුවට බව හල්දුම්මුල්ල පොලිසියේ පැවසීය. 17 June 2025
ගිනි අවියක් සමග අයෙක් මාට්ටු රුසියාවේ නිෂ්පාදිත ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් සොරාගෙන පාදුක්ක වටරැක ප්‍රදේශයේ කුණු ගොඩක් යට සගවා ගෙන සිටි අයකු සමගින් එම ගිනි අවිය අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 17 June 2025
පළාත් සභා ඡන්දෙ තියෙන දවස කියන්න පළාත් සභා මැතිවරණය තබන දිනයක් කියන්නැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී කීය. 17 June 2025
සිතාවක ප්‍රා.ස. ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් යයි සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයකු සහ උප සභාපතිවරයකු පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම සදහා සභාවේ ඝන පූර්ණය නොමැති වීමෙන් එම ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්තැබීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරී ජයසුන්දර මහත්මිය අද (17) දින තීරණය කළාය. 17 June 2025
මාලිමාව - මොනරා එකතුවී කුරුණෑගල බලය පිහිටුවයි කුරණෑගල මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස නගරාධිපතිවරයා ලෙස නීතිඥ ඇන්ටන් සහබන්දු මහතා තේරි පත් විය . 17 June 2025
කතානායකට විරෝධය පා විපක්ෂ මන්ත්‍රීවරු සභා ගැබෙන් පිටව යති ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදෙන ලදයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගියහ. 17 June 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026