’ප්‍රතික්ෂේප වු කණ්ඩායම් සමඟ ආණ්ඩු පිහිටවන්න සුදානම් නෑ’ ප්‍රතික්ෂේප වු කණ්ඩායම් සමඟ ආණ්ඩු පිහිටුවීමට එක්සත් ජාතික පෙරමුණ සුදානම් නැතැයි සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය. 09 October 2018
නාලක සිල්වා ගැන අල්ලස් කොමිසම ප්‍රකාශ 4 ක් සටහන් කරගනී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මුලික සුදුසුකම් සපුරා නොමැතිව සහකාර පොලිස් අධිකාරිවරයකු වශයෙන් පත්ව ඇති බවට ලැබුණ පැමිණිල්ලකට අදාළව 09 October 2018
මිල සූත්‍රය ගැන තමන්ටත් නොතේරෙන බව ඇමැති මංගල කියයි ඉන්ධන මිල තීරණය කෙරෙන මිල සූත්‍රය පිලිබඳ තමන්ටත් නොතේරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (09) පැවසීය. 09 October 2018
ජනවාරි 22 දා උසාවි එන්නැයි ජනපතිට - අගමැතිට නොතීසි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූට ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් 09 October 2018
අවදානම් පෙදෙස්වල පාසල් පැවැත්වීමේ බලය කලාප අධ්‍යක්ෂවරුන්ට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර හෝ නායයාම් අවදානම් පවතින ප්‍රදේශවල පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳව තීරණයක් ගැනීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත පවරා තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 09 October 2018
තද වැස්සෙන් දිස්ත්‍රික්ක 14 ක - 71,100ක් පීඩාවට තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 14කට අයත් පවුල් 17,769 කට අයත්, පුද්ගලයින් 71,100 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 09 October 2018
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර අවශ්‍ය නෑ - මුදල් ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර අනවශ්‍ය යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 09 October 2018
නිවාස 1015 කට පළමු අදියරේ ආපදා වන්දි පසුගිය දිනවල පැවති තද වැසි සහ සුළං හේතුවෙන් හානි සිදුවූ නිවාස වෙනුවෙන් මූලික අදියරේ වන්දි ලෙස නිවාස 1015ක් සඳහා රුපියල් එක්කෝටි එක්ලක්ෂ පනස් දහසක මුදලක් මේ වන විටත් ලබාදී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 09 October 2018
රොනි ලීච්ගේ දේහය හෙට ලංකාවට ජනප්‍රිය ගායන හා රංගන ශිල්පියකු වූ රොනි ලීච් මහතාගේ දේහය ඕස්ටේ්රලියාවේ පර්ත් නුවර සිට හෙට (10) මෙරටට රැගෙන ඒමට නියමිතය. 09 October 2018
පරිපාලන සේවා සම්මුඛ පරීක්ෂණ අත්හිටුවීමට එරෙහිව අපේක්ෂකයෝ නඩු මගට ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ සීමිත තරග විභාගයේ සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එම විභාගයට පෙනී සිට ඉහළම ලකුණු ලැබූ අපේක්ෂකයෝ පිරිසක් පැවසූහ. 09 October 2018
‘විධායක කමිටු සැසියේ සත්කාරකත්වය ලංකා බැංකුවට ලැබීම වරප්‍රසාදයක්’ ‘ආසියා ශාන්තිකර කලාපීය ග්‍රාමීය කෘෂිකාර්මික ණය සංවිධානයේ’ මෙවර විධායක කමිටු රැස්වීමේ සහ සැසිවාරයේ සත්කාරකත්වය දැරීම ලංකා බැංකුව හිමි කරගත් විශේෂ වරප්‍රසාදයක් යැයි එම සංවිධානයේ උප සභාපති සහ ලංකා බැංකුවේ මහ කළමනාකාර සෙනරත් බණ්ඩාර මහතා පැවැසීය. 09 October 2018
දිස්ත්‍රික් 5 ක නායයෑමේ අවදානමක් පවතින තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 5ක නායයෑමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 09 October 2018
බැසිල්ගේ යකඩ බට නඩුව වෙනත් අධිකරණයට මාරු නොකිරීමට තීරණයක් පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම 09 October 2018
උපවාසයේ නිරත රැදවියන් 55 දෙනකුගෙන් 5 ක් අසාධ්‍යව රෝහලේ නඩු කටයුතු කඩිනම් කරන්නැයි ඉල්ලමින් අනුරාධපුර හා මැගසින් බන්ධනාගාරවල රඳවා සිටින කොටි රැදවියන් 55 දෙනෙක් අතරින් පස් දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර ඇතැයි රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි. 09 October 2018
රුහුණු විශ්ව විද්‍යාලිය රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය සිසු අයිතියට රුහුණ විශ්ව විද්‍යාලයීය ‘රබින්ද්‍රනාත් තාගෝර්‘ අනුස්මරණ ශ්‍රවණාගාරය ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු සහ රුහුණ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක යන මහත්වරුන් ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කෙරිණි. 09 October 2018
‘රුපියල අඩු වුණාට ආර්ථිකය කඩා වැටෙන්න දෙන්නේ නෑ’ රුපියල අවප්‍රමාණය වීමෙන් රටේ ආර්ථිකය කඩා වැටී නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, තමන් ඇතුළු පිරිස බලයේ සිටින තාක් ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදෙන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 09 October 2018
පැපිළියානේ අනතුරට වෛද්‍යවරිය යළි රිමාන්ඩ් පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක්කර මරණයට පත්කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි විශේෂඥ වෛද්‍යවරිය මෙම මස 16 වැනි දා දක්වා යළි රිමාන්ඩ් ගත කරන ලෙස නුගේගොඩ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සුනිතා නානායක්කාර මහත්මිය නියෝග කළාය. 09 October 2018
ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් දස දසලක්ෂයක පෙත්සමක් සිරදඬුවම් විඳින බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා අත්සන් දසලක්ෂයකින් යුත් පෙත්සමක් සකස් කිරීමට බොදුබල සේනාව කටයුතු සංවිධානය කර ඇත. 09 October 2018
නොවැම්බර් 5 අයවැය ඉදිරිපත් කරන්න බෑ පාර්ලිමේන්තුවට අද (9) විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර ලබන නොවැම්බර් 5 වැනි දා අයවැය ඉදිරිපත් කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 October 2018
වැස්ස 12 වැනිදායින් පසු අඩු වන ලකුණු මේ දිනවල පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය 12 වැනිදායින් පසු තරමක් අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 October 2018
තෙල් මිල යළි වැඩි කළ යුතු බව තෙල් සංස්ථාව කියයි සිදුවන පාඩුව අවම කර ගැනීමට තෙල් මිල හෙට (10) අනිවාර්යයෙන්ම වැඩි කළ යුතුව ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී. 09 October 2018
ඌව වෙල්ලස්සේ ගොවිබිම්වල අයිතිය ඉල්ලා ලෙයින් අත්සන් 1144 ක පෙත්සමක් ඌව වෙල්ලස්ස ගොවි බිම්වල ඉඩම් අයිතිය ඉල්ලා පළාත්වාසීන් ලෙයින් අත්සන් කළ පෙත්සමට අත්සන් 1144 ක් ලැබී ඇතැයි ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ පවසයි. 09 October 2018
තෙඹුවන සැරයන්ට ඇප තෙඹුවන පොලිස් ස්ථානාධිපති තමා විසින් අත්අඩංගුවට ගත් වැලි ලොරියක් නිදහස් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් උරණවී නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි සැරයන්වරයා ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේය. 09 October 2018
රුපියල තවත් පහළට ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ පහළම අගය අද (9) වාර්තා කළේය. 09 October 2018
‘සාධාරණ සමාජයක් විනාශ කිරීමට ජනපති උත්සාහ කරනවා’ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් පිහිටු වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විනාශ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවට එහි කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා චෝදනා කරයි. 09 October 2018
අඹේපුස්ස කඳවුරෙන් සොරා ගත් ටී56 ගිනි අවියක් සොයාගනී අඹේපුස්ස යුද හමුදා කඳවුරෙන් මීට මාස දෙකකට පෙර සොරාගෙන ගොස් තිබු ටී 56 ගිනි අවිය සහ පතුරම් ගැබ හෝකන්දර ප්‍රදේශයෙන් පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත. 09 October 2018
පාසල් යන වයසේ දරුවන් නිවසේ රඳවා සිටින මව්පියන්ට වැඩ වරදී පාසල් යන වයසේ දරුවන් පාසල් නොයවා නිවසේ රඳවාගෙන සිටියහොත් එම මව්පියන්ට එරෙහිව නීතීමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. 09 October 2018
මුරුංගා කොළ මිටියකින් දකුණු සබේ ඇවිලෙයි දකුණු පළාත් සභාව අද (9) රැස්වු අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මහතා මුරුංගා කොළ මිටියක් රැගෙන සභා ගර්භයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ සභා ගර්භයෙන් පිටතදී එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එය වැළැක්වීමට උත්සාහ කිරිමත් සමඟ දෙපිරිස අතර සිදුවීමට ගිය 09 October 2018
කොරියාවේ තෙල් ගබඩා පිපිරීමට ලාංකිකයෙක් අත්අඩංගුවට දකුණු කොරියාවේ සෝල් නුවර, ගොයැන්ග් ප්‍රදේශයේ පිහිටි තෙල් ගබඩා සංකීර්ණයක ඇති වූ පිපිරීමක් සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් සැකපිට ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයි කොරියා හෙරල්ඩ් පුවත් සේවය අද (9) වාර්තා කළේය. 09 October 2018
ගෝඨාගේ නඩුව දෙසැම්බරයේ සිට දිනපතා විභාගයට මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර ඉදිකිරිමේ දී රුපියල් මිලියන 49 ක් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුව දෙසැම්බර් 4 වැනි දා සිට විභාග කිරිමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (9) නියම කළේය. 09 October 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026