සෙමා ප්‍රතිස්ථාපනය කරන්නැයි ජනපතිට ලිපියක් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (සෙමා) නැවත ස්ථාපිත කරන්නැයි ඉල්ලමින් එහි උපදේශකයකු ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත. 09 October 2018
කතානායකට ආරාධනා කරන්න ජනපතිගෙන් උපදෙස් පොලොන්නරුවේ පැවැත්වෙන නිල උත්සව සඳහා කථානායක කරු ජයසූරිය මහතාට ආරාධනා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුවේ ඉහළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තාවේ. 09 October 2018
ගිං ගඟේ ජල මට්ටම තවත් ඉහළට ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශ වලට තවමත් වැසි ඇද වැටෙමින් පවතින බැවින් ගිංගඟේ ජල මට්ටම ක්‍රමක්‍රමයෙන් ඉහළ යන බවත් පොල්අතුමෝදර ගඟ පිටාර මටිටමට ලඟා වී ඇති බවත් දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි. 09 October 2018
ජලාශ හතරක වාන් දොරටු විවෘත කරයි දැදුරු ඔය, පොල්ගොල්ල, ලක්ෂපාන සහ රාජාංගණය යන ජලාශ හතරෙහි වාන් දොරටු විවෘත කර ඇති හෙයින් ගංගා දෙපස පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. 09 October 2018
මහමෝදර වෛද්‍ය නිල නිවාසයේ ගින්න නිවා දමයි ගාල්ල මහමෝදර මාතෘ රෝහලේ වෛද්‍යවරුන්ගේ නිල නිවාස තුළ අද (09) හදිසියේ ඇති වු ගින්නකින් නිල නිවාසයේ එක් කාමරයක් මුළුමනින්ම විනාශ වී ඇතැයි පොලීසිය පවසයි. 09 October 2018
ගෝඨා විශේෂ මහාධිකරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර විශේෂ මහාධිකරණයට පැමිණියේය. 09 October 2018
ව්‍යවස්ථා සභාව අක්‍රියවීමෙන් අර්බුදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අක්‍රියව පැවතීම නිසා නව අගවිනිසුරුවරයා පත්කිරීමත් නව ජාතික පොලිස් කොමිෂන් සභාව පිහිටුවීමත් විශාල අර්බුදයක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 09 October 2018
පාර්ලිමේන්තුවේ කාරක සභා කාර්යාලවල පුටු මේස ඉවත් කරයි පාර්ලිමේන්තුවේ කාරක සභා කාර්යාලවල පුටු මේස 200ක් පමණ එම ස්ථාන වලින් ඉවත් කර ඉහළ මහල් වලට රැගෙන ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 08 October 2018
ජනපති පැමිණි පසු ශ්‍රීලනිප - සන්ධාන කාරක සභා රැස් වෙයි සීෂෙල්ස්හි දෙදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණි වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ සන්ධාන විධායක සභාව කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 08 October 2018
හිරුණිකා වරද පිළිගන්න සූදානම් දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට චෝදනා ලැබ සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ චෝදනාවන්ට වරද පිළිගෙන නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කරගැනීමට සුදානම් බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතාට අද (08) දැනුම් දුන්නේය. 08 October 2018
ආයෝජනයට සහාය දෙන්න ලන්ඩන් කොටස් වෙළඳපොළ සූදානමින් ගෝලීය හා දේශීය ස්වභාවික ව්‍යසනයන් හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඉතා ශක්තිමත් පදනමක් සකසා ගැනීමට හැකි වීම අතිශය අගය කළ යුතු කරුණක් බවත්, ශ්‍රී ලංකාවේ අනාගත යටිතල පහසුකම් හා ආයෝජන සඳහා සහය ලබාදීමට ලන්ඩන් කොටස් වෙළඳපොළ සූදානම් බවත්, ලන්ඩන් කොටස් වෙළඳපොළ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් ෂ්විමර් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය. 08 October 2018
හඬපට ගැන රස පරීක්ෂක වාර්තාව හෙට අධිකරණයට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර යන මහත්වරුන්ගේ කටහඬ සැසදීමේ හඬපට වාර්තාව හෙට (9) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මූලස්ථාන ආංරචි මාර්ග කියයි. 08 October 2018
උපායමාර්ගික සංවර්ධන ආයතනය අහෝසි කෙරේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති උපාය මාර්ගික සංවර්ධන කළමනාකරණ ආයතනය (සෙමා) රජය විසින් අහෝසි කරනු ලැබ තිබේ. 08 October 2018
ජනාධිපති නීතීඥ ශිබ්ලි අසීස් අභාවප්‍රාප්ත වෙයි නීතිපතිවරයා ලෙස මෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ එකම පුද්ගලයා වන ජනාධිපති නීතීඥ ශිබ්ලි අසීස් මහතා අද (08) අභාවප්‍රාප්ත විය. 08 October 2018
සයිටම් සිසුන් මාසයක් ඇතුළත කොතලාවලට ගන්නැයි ජනපතිගෙන් උපදෙස් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සියලු සිසුන් මාසයක කාලයක් ඇතුළත කොතලාවල වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය කර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පරිපාලනයට උපදෙස් දී තිබේ. 08 October 2018
බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී සැකකරුවෙකු පලා යයි බාල වයස්කාර දැරියක් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු එම නඩුවට පෙනී සිටීමෙන් අනතුරුව ඔහුට ඇප ලබා ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් නැවත බන්ධනාගාර බස් රථයට රැගෙන යාමේදී අද (8) බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැන ගොස් ඇතැයි මොරවක පොලිසිය කියයි. 08 October 2018
දිස්ත්‍රික්ක 4ක නායයෑමේ අවදානම තවදුරටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් කළුතර , බදුල්ල , කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කයන් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අවදානම තවත් පැය 24ක් සඳහා දීර්ඝ කර තිබේ. 08 October 2018
මහ වැස්සෙන් 9ක් මරුට - 48,918ක් අවතැන් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉකුත් දින කිහිපය තුළ නව දෙනෙකු මියගොස් අයෙකු අතුරුදන් වී ඇති අතර පවුල් 12,478කට අයත් පුද්ගලයින් 48,918 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 08 October 2018
ජනවරම සිල්ලරට අලෙවි නොකරන බව විශ්වාසයි - සජිත් ප්‍රේමදාස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට හිමි වූ ශ්‍රේෂ්ඨ ජනවරම තුට්ටු දෙකේ භාරකාර ආණ්ඩුවකට සිල්ලරට අලෙවි නොකරන බව තමාට විශ්වාස යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 08 October 2018
ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය හෙට දිවයිනට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධාන සහකාර ලේකම් අලිස් වෙලස් මහත්මිය මෙරට නිල සංචාරයක් සඳහා හෙට (09) දිවයිනට පැමිණෙන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී. 08 October 2018
‘ජනබල මෙහෙයුමේදී ලබා දුන් කිරි පැකැට්ටුවේ කිසිදු විසක් තිබී නැහැ‘ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජනබල මෙහෙයුම් පෙළපාලියට සහභාගි වු පිරිසට බෙදා දුන් කිරි පැකට් වල කිසිදු වසක් හෝ ඖෂධයක් මිශ්‍ර කර නොමැති බවට රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (8) පැවසීය. 08 October 2018
පුහුණු අභ්‍යාසයක් සඳහා නාවික හමුදාවේ සාගර හා සුරනිමල නෞකා ඉන්දියාවට පුහුණු අභ්‍යාසයකට සහ සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව් සාගර හා සුරනිමල යන නෞකා ඉන්දියාව බලා පිටත් වූ අතර මෙම නෞකා දෙක අද (8) ඉන්දියාවේ කොචින් වරාය වෙත ළඟා වීමට නියමිතව ඇත. 08 October 2018
තෙඹුවන සිද්ධිය ගැන හොයන්න පොලිස් කණ්ඩායමක් තෙඹුවන පොලිසියේ සැරයන්වරයකු අත්අඩංගුවට ගත් වැලි ලොරිය ස්ථානාධිපතිවරයා නිදහස් කිරීම හා එම සැරයන්වරයා සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් විධිමත් 08 October 2018
’රටේ ආරක්ෂාව මේ තරම් පහළ අඩියකට කවදාවත් වැටුණේ නෑ’ ඉතිහාසයේ කිසිදු අවස්ථාවක රටේ ආරක්ෂාව මේ තරම් පහළ අඩියකට නො වැටුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය. 08 October 2018
ඉරානයෙන් තෙල් නොගන්නවා නම් ඇමෙරිකාවෙන් සහනයක් යම් රටක් ඉරානයෙන් බොර තෙල් ආනයනය අඩු කිරීමට පියවර ගන්නේ නම් එම රටවලට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ඇමෙරිකාව තීරණය කර තිබේ. 08 October 2018
අගමැති රනිල් ශ්‍රීලනිපයේ ස්ථාවරය සොයයි පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් ස්ථාවරය තමන් දිවයිනට පැමිණෙන විට විමසා දැනගෙන සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට උපදෙස් දී ඇත. 08 October 2018
නාවලපිටි-තලවකැලේ මාර්ගයේ ගමනාගමනය ඇණ හිටී කළු ගල් ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් හදිසියේ කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි. 08 October 2018
නාය අවදානමක් නිසා පුද්ගලයන් 27 දෙනෙකු ඉවත් කරයි මහ වැසි සමඟ ඇතිවූ නාය අවදානමක් නිසා හල්දුම්මුල්ල කොස්ලන්ද වත්තේ කොටබෙත්ම කොටසේ පවුල් 6 කට අයත් පුද්ගලයන් 27 දෙනෙකු එම ස්ථානයෙන් තාවකාලිකව ඉවත් කළ බව ආපදා කළමනාකාරණ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ. එල්.එම්. උදයකුමාර මහතා පැවසීය. 08 October 2018
කැළිකසල වෙනුවෙන් කෝටි 10 ක් ගෙවයි කැළි කසල බැහැර කිරීම වෙනුවෙන් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අය විය යුතු මුදලින් රුපියල් මිලියන 100ක මුදලක් ගෙවීමට කොළඹ නගර සභාව විසින් අද (08) දිනයේදී ගෙවනු ලැබ ඇත. 08 October 2018
අපේ ගෙදර තිබුණේ රාත්‍රී භෝජන සංග්‍රහයක් - එස්. බී. කියයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර තමාගේ නිවසෙහිදී කිසිදු සාකච්ඡාවක් නොපැවති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 08 October 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026