අසරණ වූ ඉන්දියානු කම්කරුවන් සිය රට යන්න ඉල්ලති වැටුප්, ආහාර, පානීය ජලය ආදී මූලික පහසුකම් පවා නොමැතිව දුෂ්කර තත්ත්වයක් යටතේ සේවයේ යෙදී සිටින ඉන්දියානු කුලීකරුවෝ 30 දෙනෙක් තමන්ව වහා තම මව් රටට යවන ලෙස රජයෙන් ඉල්ලා සිටිති. 28 November 2018
‘පවතින දේශපාලන ව්‍යාකූලත්වය මගහැරවීමට මහ මැතිවරණයකට යා යුතුයි‘ පවතින දේශපාලන ව්‍යාකූලත්වය ප්රජාතන්ත්රවාදී ආකාරයෙන් විසදා ගැනීමට කිසිදු පාර්ශවයක් උත්සාහ නොකරන බැවින් ස්වාධීන සහ මධ්‍යස්ථ මැතිවරණ ක්‍රියාවලියක් තුළ පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යොමුවීම ඒ සදහා ඇති සුදුසුම ක්‍රියාමාර්ගය වී ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා කොළඹදී අද(28) පැවැසීය. 28 November 2018
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු 30 වැනි දා විවෘත කරයි මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබන සිකුරාදා (30) විවෘත කිරීමට නියමිත බව එම ව්‍යාපාතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී. ජී. දයානන්ද මහතා පවසයි. 28 November 2018
ඩොලරය 182 පනී දේශපාලන අර්බුදය මධ්‍යයේ ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (28) 182 සීමාව ඉක්මවා යමින් තවදුරටත් අවප්‍රමාණය විය. 28 November 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නඩුවකට අදාලව සාක්කි ලබා දීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ. 28 November 2018
නව කාසි කාණ්ඩයක් නිකුත් කෙරේ සංසරණය සඳහා නව කාසි කාණ්ඩයක් නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අද (27) සඳහන් කළේය. 27 November 2018
කෝටි 5 ක 10 කාසි නිකුත් කරයි ශ්‍රී ලංකා සංඥා බළකායේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ රුපියල් 10 සමරු කාසියේ පළමු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (27) පිළිගන්වනු ලැබිණි. 27 November 2018
‘‘සාධාරණය වෙනුවෙන් ජම්පරය ඇඳීමටද සුදානම්‘‘ නීතිය යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ජම්පරය ඇඳීමට සිදුවුවහොත් එය ඇඳීමට සුදානම් යැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවැසීය. 27 November 2018
මාතර පිහි ඇනුමට සම්බන්ධ සැකකරු 3 වැනි දා තෙක් රිමාන්ඩ් උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා යන අතරතුර දී පිහියකින් ඇණ උසස් පෙළ සිසුවකු ඝාතනය කර ඔහුගේ මිතුරකුට පහර දී තුවාල සිදු කිරිමේ සිද්ධියට සම්බන්ධ තවත් සිසුවකු හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ලබන 3 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය අද (27) නියෝග කළාය. 27 November 2018
අද පාර්ලිමේන්තුව පැය පහමාරක් අද පාර්ලිමේන්තුව පැය පහකුත් මිනිත්තු තිහක කාලයක් පුරා පැවැත්විණි.දහවල් 1.00ට කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඪ වීමෙන් පසු පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ විය. 27 November 2018
රජරට සරසවියට සුදුසු උපකුලපතිවරයකු පත්කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයකු පත්කිරීමේදී භාරධූර පුළුල් දැක්මක් පවතින අන් අයට ආදර්ශයක් විය හැකි පුද්ගලයකු පත් කරන්නැයි එම විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් කර තිබේ. 27 November 2018
හැන්සාඩ් වාර්තා ප්‍රසිද්ධ කරන්න එපා යැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඉල්ලති ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසුව පැවති පාර්ලිමේන්තු රැස්වීම්වල හැන්සාඩ් වාර්තා ප්‍රසිද්ධ කිරීම නවත්වන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂය කතානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 27 November 2018
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 65 ක් සහකාර පොලිස් අධිකාරී තනතුරට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 65 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 27 November 2018
සයිටම් පෙත්සම සළකා බැලීම ජනවාරි 24 වැනි දා මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන් 81ක් දෙනෙකු ලියාපදිංචි කිරීම වැළැක්වීමේ නියෝගයක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රජයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජනවාරි 24 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීන්දු කළේය. 27 November 2018
ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නේදැයි 29 වැනිදා තීරණයක් ගන්නවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිසබයේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නේදැයි අනිද්දා (29) තීරණයක් ගන්නා බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ජොන් අමරතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවැසීය. 27 November 2018
ළඟ හිටපු නිලධාරියාගෙනුත් ජනපතිට එරෙහිව පෙත්සමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බවට හා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කළ බවට ප්‍රකාශිත ගැසට් නිවේදන අහෝසි කරන ලෙස ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂක ඕෂල හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (27) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 27 November 2018
නව වෙළඳ ප්‍රතිපත්තියක් හදන්න විද්වතුන්ගේ නම් සොයයි රටට ගැළපෙන නව වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා විද්වතුන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 27 November 2018
බැඳුම්කර වංචාව ගැන කොමිසමේ වාර්තාවේ සිංහල දෙමළ පිටපත් සති දෙකකින් මහබැංකු බැදුම්කර වංචාව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සිංහල හා දමිළ පිටපත් සති දෙකක් ඇතුළත නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 27 November 2018
මැතිසබේට පොලීසිය විලසින් ආවේ පිටස්තරයින් දැයි ආණ්ඩුවට සැකයක් පාර්ලිමේන්තු සභා ගැබට පසුගියදා පොලීසිය කැදවූ අවස්ථාවේ පාර්ලිමේන්තු පොලීසියේ සේවය නොකරන හා නිල ඇදුම් ඇදගත් පොලීසියේ නොවන අයද පැමිණි බවට සැකයක් ඇතැයි නිවාස හා සමාජ සුභසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 27 November 2018
ඩොලර් 53455 ක් විදේශිකයාට ආපසු බාරදෙයි මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තමන්ට ඇති බලතල අනුව හා තානාපති මාර්ගයෙන් කරන ලද ඉල්ලීම පිළිබඳව ද සානුකම්පිතව බලා ඇමෙරිකානු ඩොලර් 53455ක මුදලක් විදේශ ජාතිකයකුට ආපසු භාර දෙන්නැයි රේගුවට නියෝග කළ බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 27 November 2018
අද්මිරාල් නොපැමිණීම තවත් වරදක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි හිටපු නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට දැනුම් දීමක් නොලැබුණු බවට ඒ මහතා කර තිබෙන ප්‍රකාශය පදනම් විරහිත බව පොලිසිය කියයි. 27 November 2018
අයියා - මලෝ ගැටුමෙන් අයියා මරුට ගෝවින්න දිවබෙරලිකන්ද එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මල්ලී අයියාට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. 27 November 2018
රාජ්‍ය අංශයේ ඒකාබද්ධ වැඩ වර්ජනයක් රාජ්‍ය අංශයේ ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත. 27 November 2018
අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් 235 ක් අත්අඩංගුවට අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් 235 දෙනෙකු කාම්බෝජියාවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 27 November 2018
‘නාමල්ට - අමිත්ට පොහොට්ටුවෙන් නාම යෝජනා දෙන්නේ නෑ’ නාමල් කුමාරට හෝ අමිත් වීරසිංහට කිසිසේත්ම තම පක්ෂයෙන් නාම යෝජනා දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා අද (27) පැවසීය. 27 November 2018
'මෛත්‍රී - මහින්ද ආණ්ඩුවට ජාත්‍යන්තරය පාඩමක් උගන්වාවි' ප්රජාතන්ත්රවාදය ගරු නොකර පාර්ලිමේන්තුව විසින් සම්මත යෝජනා පිළිනොගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන මෛත්‍රී මහින්ද ආණ්ඩුවට ජාත්‍යන්තරය විසින් පාඩමක් උගන්වනු ඇති බවත් ඒ සදහා කාලයද පැමිණ තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පැවසීය. 27 November 2018
‘ව්‍යවස්ථාව ගැන මම කිව්වේ මගේ මතයයි’ ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීම සම්බන්ධයෙන් තමා ඉදිරිපත් කළේ නීතිඥ සංගමයේ මතය නොව තමාගේ පෞද්ගලික මතය යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා සඳහන් කරයි. 27 November 2018
අධිකරණයෙන් තහනම් වූ කොටි කොඩියක් හොරෙන්ම ඔසවයි මුලතිව් පුදුකුඩිඉරිප්පු මහා විද්‍යාලය ආසන්නයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කොඩියට සමාන කොඩියක් කිසියම් පිරිසක් විසින් අද (27) අලුයම රහසිගතව ඔසවා ඇති බවට මුලතිව් ආරක්ෂක අංශ පැවසීය. 27 November 2018
සමෘද්ධි නිලධාරීන් 7000 කට පත්වීම් 30 වැනි දා වසර තුනක් තිස්සේ පමා කරමින් තිබූ සමෘද්ධි නිලධාරීන් 7000කට අධික පිරිසකට පත්විම් ලිපි ලබාදීම මෙම මස 30 වැනිදාට සිදු කරන බව හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (27) පැවසීය. 27 November 2018
ලුතිනන් කමාන්ඩර්ගේ පැමිණිල්ල ගැන විමර්ශනයක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා නාවික හමුදා මූලස්ථානයේදී ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතාට පහරදීමට උත්සාහ කළේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ඇතුළු පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් සී.සී.ටී.වී කැමරා පට පරීක්ෂා කර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’ යට කීය. 27 November 2018
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026