ජපානයේ අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ විශේෂ උපදේශකයකු වන කෙන්ට්රෝ ෂොනුරා මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (15) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙහිදී දෙරට අතර ද්වී පාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව රාජ්‍ය නායකින් හා සාකච්ඡා කිරීමට නියමිතය.
නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයේ සහයෝගීතාවය වටහා ගැනීම ඇතුළුව වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහෙදි සාකච්ඡා කිරීමට නියමිතය
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ජපාන අගමැතිගේ උපදේශකයත් අපේ දේශපාලකයන්ගේ වගේ පවුලේ අයද, නැත්නං ඡන්දයෙන් පැරදිච්ච අයද? කාලයක් කරුණා අම්මාන්, පිල්ලයානුත් හිටපු ජනාධිපතිගේ උපදේශකයෝ. කිරිඇල්ලටත් හිටියා අසුවටත් වඩා උපදේශකයෝ.
මේ විදියට ජපානය වගේ රටකින් නිකම්ම නියෝජිතයෝ එන්නේ නැහැ. මොකක් හරි ජාත්‍යන්තර දේශපාලන වුවමනාවකට තමයි මේ එන්නේ... සමහර විට අාසියානු සංවිධානයට ලංකාව බඳවාගෙන ලංකාව චීනයෙන් ඈත්කිරීම අපි මූල්‍ය අර්බුදයකට ලක්වෙලා ඉන්න වෙලාවක පහසුයි කියලා හිතනවා ඇති...
කඹ අදිනවා බලන්නද?