හිරුණිකාගේ නඩුවකට දින දෙයි තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වු බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජනවාරි මස 30 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (16) තීරණය කළේය. 16 November 2022
ඉදිකිරීම්වලට ලබන වසරේ හොඳ වෙයි මේ වන විට කඩා වැටී ඇති ඉදිකිරීම් කේෂත්රය ලබන වසරේදි ආර්ථිකය යම් ස්ථාවරත්වයකට පත් වූ පසු යථා තත්ත්වයට පත්වනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 16 November 2022
සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරන්න සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කලක් ඇතුළත ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 16 November 2022
තිළිණි ඇතුළු පිරිස යළි රිමාන්ඩ් මහා පරිමාණ මුදල් වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිළීණී ප්‍රියමාලි, ඇගේ අනියම් සැමියා බව කියන ඉසුරු බණ්ඩාර සහ ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරියක වූ ජානකි සිරීවර්ධන, බොරැල්ලේ සිරිසුමන හිමියන් ඇතුලු සැකකරුවන් පස් දෙනකු ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝගෙ කළේය. 16 November 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයන් කෝටි 12ක් ක්‍රීඩා අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 12 ක මුදලක් ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිළධාරියෙකු පැවසීය. 16 November 2022
මන්නාරම රදගුරු ජනපති හමු වෙයි ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු මන්නාරම රදගුරු තුමා ඇතුළු පූජකතුමන්ලා පිරිසක් අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ. 16 November 2022
’’අයවැයට අපේ සහාය නෑ’’ දේශපාලන අතකොළුවලට හෙන්චයියන්ට ඉඩම් අක්කර දහස් ගණනින් ලබාගැනීමට අවස්ථාව සැලසෙන යෝජනාව ඉවත් කරගන්නා තෙක් අයවැය යෝජනාවලියට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සහාය නොලැබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය. 16 November 2022
ශ්‍රවණ ආබාධිතයන්ට රිය ධාවනයට වරම් දිවයිනෙහි පළමු වරට ශ්‍රවණාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබා දීමේ නියමු ව්‍යාපෘතියක්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද ආරම්භ විණි. 16 November 2022
පාසල් උපකරණ අභ්‍යාස පොත් සියයට 300කින් ඉහළට පාසල් උපකරණ, අභ්‍යාස පොත් ඇතුළු ද්‍රව්‍යය සියයට 300කින් පමණ ඉහළ ගොස් ඇතැයි මවුපියන් චෝදනා කරති. 16 November 2022
පාර්ලිමේන්තුවේ කමිටුවකට අලුත් සාමාජිකයෝ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමට සහ ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමට වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරුන් පත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (16) දැනුම් දුන්නේය. 16 November 2022
වැඩ බැරි ඇමතිවරු ඉවත් කරන්න වැඩ කරන්න බැරි ඇමතිවරුන් මෙන්ම ආයතන ප්‍රධානීන් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 16 November 2022
ශ්‍රී ලංකාව තැබූ වාර්තාවක් පාඨලී හෙළිකරයි තමන්ගෙ සංචිත බින්දුව වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ නියෝජිතයන් ප්‍රකාශ කළේ යැයි සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේදී අද (16) පැවැසීය. 16 November 2022
නාසා රොකට්ටුව සඳ බලා යයි ප්‍රමාදවීම් රැසකින් පසු, ඇමෙරිකාවේ නාසා ආයතනය ’ආර්ටිමිස් 1’ චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින්, අධි බලැති ’ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ නමැති රොකට්ටුව ගුවන්ගත කළේය. 16 November 2022
මාස තුනට ලංවීමට කෝටි 4431ක පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉකුත් මාස තුනේදී රුපියල් කෝටි 4431ක මූල්‍ය පාඩුවක් සිදුව තිබේ. 16 November 2022
කැලෑ විනාශයක් ගැන පියදර්ශනගෙන් හෙළිදරව්වක් කැලෑ ඉඩම් හෙක්ටෙයාර් 25,000 පසුගිය කාලයේදී හෙළිකර ඇති බවත් මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අවශේෂ කැලෑ දිසාපතිවරුන් යටතට පත් කිරීම හේතුවෙන් ගොවින් නොවන විශාල පිරිසක් ඒ කැලෑ ඉඩම් අත්පත් කරගත් බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය. 16 November 2022
පාරවල් හදනවද? බඩගින්නට කන්න දෙනවාද? මහා මාර්ග සහ අනෙක් දේවල් සඳහා ප්‍රමුඛතාව දෙනවාද? බඩගින්නේ ඉන්න දරුවන්ට කන්න දෙනවාද? කියා ආණ්ඩුව වහා තීරණය කළ යුතුව ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 16 November 2022
එංගලන්තයේ සහ ලංකාවේ ගංජා මිල ගුණතිලක සසඳයි වර්තමානයේ දී ලංකාවේ රුපියල් 500 කට අලෙවි වෙන ගංජා මිටිය එංගලන්තයේ රුපියල් පන්දහසක් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 16 November 2022
පූන්තෝට්ටම් කඳවුරෙන් පහක් පනිති වවුනියාව, පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරේ රඳවා සිටි රැදවියන් පස් දෙනකු කඳවුරෙන් පැනගොස් ඇතැයි වවුනියාව පොලිසිය කියයි. 16 November 2022
ඉන්දීය සරසවි උපාධියට අයැදුම්පත් කැඳැවේ ඉන්දියානු විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා මෙරට සිටින ඉන්දියානු සම්භවයක් සහිත දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 16 November 2022
ටයි ගැට ප්‍රශ්න නිසා ජනතා සේවය බාල්දු කරන්න එපා චක්‍රලේඛන සකස් කර ඇත්තේ වැඩ කිරීම පහසු කිරීමට මිස වැඩ නොකර කකුලෙන් ඇදීමට නොවන බැවින් චක්‍රලේඛන වලට මුවා වී තමා ඇන්දීමට කටයුතු නොකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා රාජ්‍ය නිලධාරීන් හමුවේ පැවසීය. 16 November 2022
සුමාත්‍රා දූපත්හි භූ කම්පාවක් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි භූමි කම්පාවක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 16 November 2022
තායිලන්තයේ ’’මුතු රාජාට’’ ලංකාවේම ඉන්න වරම් අලුත්ගම කන්දේ විහාරය බාරයේ සිටි තායිලන්තයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණ මුතුරාජා හස්තියා දෙහිවල සත්වෝද්‍යානය මගින් රැක බලාගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දුන්නේය. 16 November 2022
පානදුරේ ගැටුමකට තුනක් සැකපිට පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට තියුණු ආයුධවලින් පහර දුන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ මූලස්ථාන පොලීසිය කියයි. 16 November 2022
පාර්ලිමේන්තුවේ දී වත්කම් බැරකම් ප්‍රශ්නයක් ඇදෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුවට බාර දී තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 16 November 2022
මීගහතැන්නේ අනතුරින් කතක් මරුට:11 රෝහලට මතුගම - මීගහතැන්න මාර්ගයේ මීගහතැන්න ගල්මුල්ල ප්‍රදේශයේ දී අද (16) අළුයම සිදුවු රිය අනතුරකින් හැත්තෑ හැවිරිදි කාන්තාවක් මිය ගොස් තවත් එකොළොස් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව මීගහතැන්න පොලිසිය කියයි. 16 November 2022
ක්‍රිකට් විනිසුරු හරසරින් පිළි ගෙන ශ්‍රී ලංකාවට අතිමහත් ගෞරවයක් , කීර්තියක් ගෙන ආ ශ්‍රී ලාංකික ක්‍රිකට් තරග විනිසුරු කුමාර ධර්මසේන මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දි මහත් හරසරින් පිළිත්තේය. 16 November 2022
පෝලන්තයට වැටුණු මිසයිලයෙන් ලොවම කැළඹෙයි ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු නේටෝ සාමාජික රටවල් පෝලන්තයට එල්ල වූ රුසියාවේ නිෂ්පාදිත මිසයිලය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් දැනට ලැබී ඇති මූලික තොරතුරු අනුව එම මිසයිලය රුසියාව එල්ල කළ එකක් නොවීමට හැකියාවක් තිබෙන බවත් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත. 16 November 2022
ජනාධිපති කොමිෂන් සභා ගැන සොයන්නත් ජනාධිපති කොමිෂන් සභාවක් ජනාධිපති කොමිෂන් සභා ගැන සොයන්නත් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර ඇතැයි සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 16 November 2022
පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි ව්‍යාජ සාක්කි නිර්මාණය කර වැඩතහනමකට ලක්ව සිටි පොලිස් පරික්ෂක සුදත් මෙන්ඩිස් මහතා යළි සේවයේ පිහිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබියදී එම නියෝගය අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කොන්දේසි රහිතව සිය කනගාටුව ප්‍රකාශකර සිටන බව පොලිස්පති වික්‍රමරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය. 16 November 2022
මිල්ලනිය විදුහල්පතිනිය ඇතුළු තිදෙනාට ඇප මිල්ලනිය ගුන්ගමුව කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියකගෙ මුදල් පසුම්බිය සොරාගත්තැයි කියමින් එහි දරුවන් නව දෙනෙකුට පහර දුන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම පාසලේ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (16) නියෝග කළේය . 16 November 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026