විපක්ෂ මන්ත්‍රී ආරක්ෂාව ගැන ආණ්ඩුව වග කිව යුතුයි විපක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්- සභාපතිවරුන්- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිත වල වගකීම රජය සතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 31 October 2025
හෙද උපාධිධාරීහු 700ක් පත්වීම් ලබති හෙද උපාධිධාරීන් හත්සීයක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. 31 October 2025
යාපනේ සරසවි පුස්තකාලයේ සිවිලිමේ T56 මැගසින් දෙකක් යාපනයේ විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිම මත සඟවා තිබූ ටී 56 වර්ගයේ මැගසින් දෙකක් සහ පත්තරයකින් ඔතන ලද වයර් සහිත පාර්සලයක් හමුවූ බව කෝපායි පොලිසිය පවසයි. 31 October 2025
මියගිය කකුළුවන් ත්‍රි‘මලේ වරායේ අයහපත් කාලගුණයත් සමඟ සුළි කුණාටු තත්ත්වය පහව යෑමෙන් පසු ත්‍රිකුණාමල ඇතුළු වරාය හා පිටත වරාය වෙරළට මියගිය කකුළුවන් විශාල ප්‍රමාණයක් මේ දිනවල ගොඩ ගසා තිබේ . 31 October 2025
අද වැස්ස නෑ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 31 October 2025
සුරාබදු පස් දෙනා හත දක්වා රිමාන්ඩ් කොළඹ මුහුදු මාවතේ වෙළදසලකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සොරා ගත්තෙ යැයි අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා ලබන 06 දින හඳුනා ගැනීමේ පෙරටුවකට යොමු කරන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා සැකකරුවන් ලබන 07 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි නියෝග කළේය. 30 October 2025
නීතිඥවරිය ගැන තොරතුරු තවත් එළියට ගණේමුල්ලේ සංජීව ඝාතනයට ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඩවත ප්‍රදේශයේ නීතීඥවරිය ඉකුත් 2023 වසරේදී මැඩගස්කර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන සලිදු මල්ෂිත ගුණරත්න හෙවත් පානදුරේ කුඩු සලිදු සහ හරක් කටා නැමැත්තන් වෙනුවෙන් පෙනී සිටීම සදහා තවත් නීතීඥවරුන් දෙදෙනකු සමග මැඩගස්කරයට ගොස් තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. 30 October 2025
චීන ආයෝජකයෝ පිරිසක් මෙරටට ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිවලට දායකත්වය දැක්වීමට ඇති ආයෝජන අවස්ථා සොයා බැලීම සදහා චීන රජයේ සහ එරට ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම්වල නියෝජිතයෝ දස දෙනෙක් අද මෙරටට පැමිණියහ. 30 October 2025
සිරගෙට ගෙනියන්න සපත්තුවලට දුරකතන දමා මසද්දී මාට්ටු කෑගල්ල බන්ධනාගාරයේ රැදවියකුට දීමේ අරමුණින් මාවනැල්ලේ පාවහන් වෙළදසලකදී පාවහන් යුගළයක් තුළට ජංගම දුරකතන දෙකක් දුම්කොළ දමා මසද්දී සැකකරුවන් දෙදෙනකු ජංගම දුරකතන දෙකක් දුම්කොළ සමග අද සවස අත් අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය පැවසීය. 30 October 2025
සුරාබදු නිලධාරින් මෙහෙයුමක් මුවාවෙන් මුදල් කොල්ල කාලා නීත්‍යානුකූල වැටලීමක් කරන මුවාවෙන් කොළඹ 11 හෙට්ටිවිදිය රන් භාණ්ඩ අලෙවිසල් දෙකකින් රුපියල් දස කෝටි 20 ලක්ෂයකට අධික මුදලක් කොල්ලකෑ සුරා බදු නිලධාරින් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 30 October 2025
ගිනි අවි තුනක් සමග අයෙක් මාට්ටු විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිණි අවියක් හා නීති විරෝධීව දේශීයව නිෂ්පාදනය කළ තුවක්කු දෙකක් සමග සැකකරුවකු ගල්නෑව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. 30 October 2025
ඇමෙරිකාවත් න්‍යෂ්ටික බලය වැඩි කරන්න යයි න්‍යෂ්ටික යුද බලය අතින් රුසියාව සහ චීනය අත්කර ගෙන ඇති සැළකිය යුතු ප්‍රගතියට සම කිරීම සඳහා න්‍යෂ්ටික අවි අත්හදා බැලීම ආරම්භ කරන්න යැයි තමන් යුද දෙපාර්තමේන්තුවට අණදුන් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය 30 October 2025
තවත් මූල්‍ය සමාගමක් ගැන විමර්ශන වගා ව්‍යාපෘති සහ සංචාරක ක්ෂ්ත්රයේ ආයෝජනය කිරීමෙන් ප්රතිලාභ අත්කර දෙන බවට පවසා ජනතා මුදල් වංචා කළෙ යැයි කියන කුණ්ඩසාලේ නගරය කේන්ද්‍ර කොට ගෙන රට පුරා ව්‍යාප්ත කළ තවත් මහා පරිමාණ පිරමීඩ සමාගමක් පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසියේ මුල්‍ය අපරාධ වාණිජ විමර්ශන කොට්ඨාසය අද දැනුම් දුන්නේය. 30 October 2025
ශ්‍රීපාලියේ “පර්යේෂණ සම්මන්ත්‍රණය“ අරුන්දතියේදී කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ’’වාර්ෂික ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය’’ මණ්ඩපාධිපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 31 දින හොරණ ශ්‍රීපාලි මණ්ඩප අරුන්දති ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්වේ. 30 October 2025
මත්තල ගුවන්තොටට හොද සහතිකයක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන සතුන්ගේ තර්ජනවලින් ආරක්ෂිත ගුවන්තොටුපළක් ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය විශේෂ සහතිකයක් දී අැත 30 October 2025
විෂ මත ගැන තොරතුරු දෙන්න අංකයක් විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ. 30 October 2025
දුම්රිය එන්ජින් 103ක් ’’පැන්ෂන්’’ යවලා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 103ක් (පසුගිය අප්‍රේල් මාසය වනවිට) ධාවනයෙන් ඉවත්කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ 30 October 2025
මැතිසබේ හිංසන සිද්ධිය: සේවක සේවිකා තවත් පිරිසකගෙන් කටඋත්තර පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදුව ඇතැයි පැවසෙන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බාහිර විමර්ශන කමිටුව එහි තවත් සේවක සහ සේවිකාවන් කිහිප දෙනෙකුගෙන් ඊයේ සහ පෙරේදා ප්‍රශ්න කර කටඋත්තර සටහන් කරගෙන ඇත. 30 October 2025
රේගු මුලස්ථානයේ උණ්ඩ දෙකක් හමුවෙයි කොළඹ කොටුව රේගු මූලස්ථානයේ 3 වන මහලේ තොරතුරු තාක්ෂණ අංශයේ තිබී තිබී ජීව උණ්ඩ දෙකක් හමුවූ බව කොටුව පොලිසිය කියයි. 30 October 2025
සුරා බදු එකපාර නොගෙව්වොත් ’’ලයිෂන්’’ තහනම්: ගැසට්ටුව පිටවේ මත්පැන් නිෂ්පාදන ආයතන දින අනූවකදී බදු සහ ගාස්තු සම්පූර්ණයෙන්ම නොගෙවන්නේ නම් එම මත්පැන් බලපත්‍ර ලාභියාගේ මත්පැන් නිෂ්පාදනය බෙදා හැරීම ඇතුළු සියලු බලපත්‍ර අත්හිටුවීමට විධිවිධාන සැලසෙන ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත. 30 October 2025
විවාහකයාගේ නරක්වූ සිරුර පොල්වත්තකින් හමුවෙයි බෙලිඅත්ත පොලිස් වසමට අයත් නාකුළුගමුව ,දෙද්දුවාවෙල ප්‍රදේශයේ පොල් ඉඩමක තිබී පිරිමි පුද්ගලයෙකුගේ නරක්වී ගිය මළසිරුරක් අද ( 30) උදේ හමුවී ඇතැයි පොලිසිය කීවේය . 30 October 2025
කුඩු විකුණන සියලු දෙනා යටත් වන්න කුඩු විකුණන සියලු දෙනා වහාම යටත් වන්නැයි ජනාධිපති අඳුර කුමාර දිසානායක මහතා අද(30)ඉල්ලා සිටියේය. 30 October 2025
ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව රැස් වෙයි නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්රගමනය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය සහ මඟපෙන්වීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ගැනීම පිණිස පවත්වනු ලබන ’’ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව’’ (NHDC) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී රැස්විය. 30 October 2025
පොලිසිය සුද්ද කරනවා පාතාලය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ වල කොතැනක හෝ පොලිස් නිලධාරියෙකුගේ සබඳතාවයක් ඇතැයි හෙළිදරව් වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 30 October 2025
ගෑස් උණ්ඩ 10ක් වහලයකින් හමුවෙයි අරගල සමයේ රැගෙන ආ බවට සැක කරන ගෑස් උණ්ඩ 10 ක් අඩංගු බෑගයක් කොළඹ 7 මල් පාර කොමන් කොපි හවුස් ගොඩනැගිල්ලේ වහලය මත තිබී හමුවූ බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 30 October 2025
විස මතට එරෙහිව හැප්පෙන්න රජය තීරණය කළා විස මතට එරෙහිව හැප්පෙන්නට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 30 October 2025
මහනුවර රෝහලේ සි ටි ස්කැන් පරික්ණෂණ පෝලිමක් මහනුවර ජාතික රෝහලේ දි සි.ටි ස්කෑන් පරික්ෂණ කරගැනිම සදහා වසර දෙකකට ආසන්න කාලයක් පොරොත්තු ලේඛනවල රැදි සිටිමට රෝගින්ට සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 30 October 2025
’’ රනිල් ඉතිරි කර ගිය සල්ලි පොට්ටනිය පැටව් ගහන්නේ නෑ’’ රනිල් රටට ඉතිරි කර ගිය සල්ලි පොට්ටනිය පැටව් ගහන්නේ නැති බැවින් රටේ ආර්ථිකය දිනෙන් දින පහතට වැටෙන බව ආණ්ඩුව හොඳින් තේරුම් ගත යුතුව තිබෙන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 30 October 2025
විස මත් රකුසාට අද රටම එකට එරෙහි වෙයි දිවයිනේ සියලුම පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන වල කාර්ය මණ්ඩල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ’’රටම එකට ජාතික මෙහෙයුම ’’ වැඩසටහනට අද සජීවීව සම්බන්ධ වීමට නියමිතය. 30 October 2025
අනියම් සැමියාට බලෙන් වස පොවලා අනියම් සැමියාට පහරදී බලෙන් විෂ ශරීරගත කොට ඝාතනය කළ බව කියන අනියම් බිරිය, ඇගේ සහෝදරියන් දෙදෙනා සහ ඥාතියකු අත්අඩංගුවට ගත් බව දොඹ ගහවෙල පොලිසිය පවසයි. 30 October 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026