
(ඩබ්ලිව්. ඒ. අසේල)
පාතහේවාහැට ප්රාදේශීය සභාවේ සභාපති එම ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ සභාපති ධූරයට වැඩ බැලීමේ සභාපති වශයෙන් එහි උප සභාපති පියල් ජයසිංහ අද නිල වශයෙන් වැඩ භාර ගත්තේය.
එහි සභාපති වශයෙන් කටයුතු කළ සමගි ජන බලවේගයේ කේ. එස්. බී. රාජනායක පසුගිය දින ඉල්ලා අස්වූ අතර සර්ව ජන බලය පක්ෂයෙන් තේරී පත්වී උප සභාපති වශයෙන් කටයුතු කළ පියල් ජයසිංහ හිටපු සභාපති ගේ දූෂණ චෝදනාවලට විරුද්ධව පසුගිය මස මාරාන්තික උපවාසයක් ද ආරම්භ කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd