(අංජුල මහික වීරරත්න)

2025 වසරේ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දෙවන වටයේ අභියාචනා මත සිසුන්ට පාසල් ලබා දී තිබේ.

දෙවන වටයේ අභියාචනා යොමු කරන ලද සිසුන් සඳහා ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk වෙත පිවිසීමෙන් පරීක්ෂා කළ හැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.