අස්වැසුම දෙවැනි අදියර සල්ලි හෙට ගිණුම්වලට අස්වැසුම පළමු අදියර නොවැම්බර් මසට අදාළ ප්‍රතිලාභී දීමනාව හෙට (13) බැංකු ගත කරන බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය කියයි. 12 November 2025
හැඳුනුම්පත් නිකුතුව කඩිනම් කරන්නැයි ජනපති නියෝග ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ පවතින ප්‍රමාදය කඩිනමින් යළි යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 12 November 2025
බේරේ වැව සුද්ද කරන්න රොබෝ තාක්ෂණය රෝබෝ තාක්ෂණය සහ 5 ජී තාක්ෂණය යොදාගෙන කොළඹ බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩ පිළිවෙලක් ඊයේ ආරම්භ කෙරිණ. 12 November 2025
දිලිත් ආණ්ඩුවේ හොඳක් කියයි ව්‍යාපාර කරද්දී දැන් දේශපාලකයන් පස්සේ යන්නට වුවමනා නැතැයි ව්‍යාපාරිකයන් අතර මතයක් තිබෙන බව පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා:-(සර්ව ජන බලය) පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 November 2025
අපි ගමන යන්නේ ආර්ථිකයෙන් හැලුණු අයත් එකතු කරගෙන රාජ්‍ය ආදායම දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 16ක ප්‍රමාණයක පවත්වාගෙන යාමට ජාතික ජන බලවේග රජයට හැකියාව ලැබුණ බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 November 2025
හිංසන සිද්ධිය: කමිටුව මැතිසබේ ලියකියවිලි අවුස්සයි පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදු වී ඇතැයි පැවසෙන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව එම විමර්ශනයට අවශ්‍ය කෙරෙන ලිපි ලේඛන රැසක් පාර්ලිමේන්තුවෙන් පසුගිය සතියේදී ලබාගෙන ඇත. 12 November 2025
’’ලංකාවට තර්ජනයක් නෑ’’ ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී බෝම්බ පිපිරීම් දෙකක් සිදුවී ඇතත් එම සිදුවීම් වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය 12 November 2025
පසුගිය අයවැයෙන් ගේනවා කියූ පනත් කෝ? ජනාධිපතිවරයා පසුගිය අයවැයේදී ගෙනෙනවා කියූ පනත් 11න් එකක් වත් ගෙනවිත් නැති බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 November 2025
කොච්චර බිරුවත් අපේ ගමන යනවා කොච්චර බිරුවත් අපේ ගමන යනවා යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 November 2025
අයවැය විවාදෙ විසූක දස්සන එපා මැතිසබේ අයවැය විවාදය පැවැත්වෙන අවස්ථාවේ විසූක දස්සන කතා නවත්වන්නැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සේන නානායක්කාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ අද අයවැය විවාදය අරඹමින් පැවසීය. 12 November 2025
මත් වැරදි කරුවෝ 1105ක් දැලේ ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1105 ක් ඊයේ (11) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 12 November 2025
රජරට සරසවියේ වර්ජනයට දින 14යි තවම විසැඳුමක් නෑ රජරට විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා ඉවත් කොට ස්ථීර උපකුලපතිවරයකු පත්කරන ලෙස ඉල්ලා ආරම්භ කළ වැඩවර්ජනයට දින 14 ක් ගත වුවද උපකුලපතිවරයකු පත් කිරීමට රජය මෙතෙක් පියවරක් ගෙන නැතැයි බව රජරට විශ්වවිද්‍යාලීය ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය නාලක ගීකියනගේ මහතා පවසයි. 12 November 2025
ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද(12) පෙරවුරුයේ අත්අඩංගුවට ගෙන තිබේ. 12 November 2025
කිරින්දේ කුඩු සමග වාහන හයක්, සැකකරුවන් හතක් මාට්ටු මුහුද හරහා ගෙන එන ලද බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු පොහොර උර 19 ක ආසන්න වශයෙන් මත් කුඩු කිලෝ 350ක් පමණ ඇතැයි බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. 12 November 2025
ප්‍රගීත් සම්පත්ට සම්මාන දෙකක් ‘නව්‍යකරණය තුළ විශ්වාසනීය මාධ්‍යකරණයක් උදෙසා ජනාධිපති මාධ්‍ය සම්මාන 2025’ යන තේමාව යටතේ නෙළුම් පොකුණ රඟහලේදී අද (11) පස්වරුවේ පැවැති ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී විජය පුවත්පත් සමාගමේ ප්රකාශනයක් වන ‘ඩේලිමිරර්’ පුවත්පතේ ප්‍රගීත් සම්පත් කරුණාතිලක මහතා සම්මාන දෙකක් හිමිකරගැනීමට සමත් විය. 11 November 2025
ජනමාධ්‍ය විශිෂ්ටයෝ 5 ක් යාවජීව සම්මාන ලබති ‘නව්‍යකරණය තුළ විශ්වාසනීය මාධ්‍යකරණයක් උදෙසා ජනාධිපති මාධ්‍ය සම්මාන 2025’ යන තේමාව යටතේ නෙළුම් පොකුණ රඟහලේදී අද (11) පස්වරුවේ පැවැති ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී මෙරට ජනමාධ්‍ය ක්ෂේත්රයේ විශිෂ්ටන් පස්දෙනෙක් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යාවජීව සම්මාන ලැබූහ. 11 November 2025
බී ලූනු ගොවීන්ට හොඳ ආරංචියක් ඊළඟ කන්නයේ සිට බී ලූනු වලට රුපියල් 150ක මිලක් ස්ථිර වශයෙන්ම ලබා දෙන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 November 2025
දිල්ලි බෝම්බකරු වෛද්‍යවරයෙක් නවදිල්ලි අගනුවර මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම සිදුවෙමින් පවතී. ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු හඳුනා ගැනීමට හැකිවුණු බවත්, බෝම්බකරු මුස්ලිම් වෛද්‍යවරයකු බවත් ඉන්දීය ආරක්ෂක අංශ සවස පැවැසීය. 11 November 2025
කරුවලගස්වැව අයවැයට විපක්ෂයේ හතරකගේ සහාය ජාතික ජනබලවේගය පක්ෂය යටතේ පවතින කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ 2026 වර්ෂයට අදාළ අයවැය ලේඛනය විපක්ෂ මන්ත්‍රීවරු හතර දෙනකුගේ සහයෙන් වැඩි ඡන්ද 6කින් සභා සම්මත විය. 11 November 2025
ජාජබ - එජාබ සහායෙන් ආරච්චිකට්ටුව අයවැය සම්මතයි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.ජේ.එම් ජයරත්න මහතා (ජාතික ජනබලවේග) ඉදිරිපත් කරන ලද ප්‍රථම අයවැය එක්සත් ජාතික පක්ෂ එක් මන්ත්‍රි වරයකුගේ ද ඡන්දයකින් සම්මත ගැනීමට හැකිවිය. 11 November 2025
විභාග මධ්‍යස්ථන තෙමහල් ගොඩනැගිල්ලෙන් සිසුවියක් වැටිලා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි බම්බලපිටිය කාන්තා විද්‍යාලයක සිසුවියක අද දහවල් විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලකින් පහළට වැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි. 11 November 2025
මත් රකුසා වැනසීමේ ගම්පහ මෙහෙයුම අරඹයි රට පුරා විෂ මත්ද්‍රව්‍ය ගැටලුව දැඩි ව්‍යවසනයක් බවට පත්ව තිබෙනවා. සමස්ත ජනතාව ම එකට පෙළ ගස්වමින් දේශපාලන පක්ෂ භේදයෙන් තොරව සහභාගි කර ගනිමින් මුලිනුපුටා දැමීම සඳහා කටයුතු ආරම්භ කරගෙන යනවා. තල 4ක් යටතේ සමස්ත සමාජයම ආවරණ වන පරිදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා යැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (11) සවස ගම්පහදී පැවසීය. 11 November 2025
පාකිස්තානයේ බෝම්බයක් පිපිරේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර අධිකරණයක් ඉදිරිපිට පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට 12 දෙනෙක් බිලි වූහ. බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 27 ක් යැයි පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිවේදනය කළේය. 11 November 2025
වෘත්තිය සමිති සීයක් අවලංගු කරලා විවිධ චෝදනා සහ ගැටලු හේතුවෙන් පසුගිය වසරේදී වෘත්තීය සමිති සීයක් අවලංගු කර ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. 11 November 2025
තාරුණ්‍යයට හොඳටම සැලකූ අයවැය මෙයයි මෙරට තාරුණ්‍ය වෙනුවෙන් වැඩිම මුදල වෙන් කර ඇත්තේ මෙවර අයවැයෙන් බව සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය මහතා පැවසීය. 11 November 2025
ආයතන තුනක ලොක්කෝ කෝප් කමිටුවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට අනිද්දා කැඳවා ඇත. 11 November 2025
අලුත් බදු ගෙවන්නෝ තුන් ලක්ෂයක් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ අලුත් බදු ගෙවන්නන් ලක්ෂ තුනකට වඩා එකතු වී තිබෙන බව විද්‍යා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය. 11 November 2025
ජනපතිගෙන් ඉන්දියාවට සොව ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල කාර් බෝම්බයක් පිපිරීමෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර සිටී. 11 November 2025
බලය ගන්න තියෙන තියුණුම ආයුධය හෙළි කරයි බලය ලබා ගැනීමට තියෙන තියුණුම ආයුධය වන්නේ බොරුව බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 November 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026