පදියතලාව අයවැය පරාදයි අම්පාර පදියතලාව ප්‍රාදේශීය සභාවේ, ජාතික ජන බලවේගයේ මංගල අයවැය අද දින පරාජයට පත්විය. 14 November 2025
ලක්ෂ 20ක අයිස් සමඟ දෙන්නෙක් අල්ලයි සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ඩුබායි දනුෂ්ක ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවන ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු රුපියල් 20 ලක්ෂයකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි . 14 November 2025
අයවැය කියෙව්වෙ ජේ.ආර් ගෙ මුණුපුරා ආණ්ඩුවේ අයවැය ඉදිරිපත් කරන විට තමාට තේරුම් ගියේ ජේ.ආර්.ගේ මුණුපුරා පැමිණ අයවැය ඉදිරිපත් කරන ස්වරූපයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 14 November 2025
අපි සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ ජාතික ජන බලවේගය යනු සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර නොගන්නා ආණ්ඩුවක් වන හෙයින් ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකියාව ලැබී ඇතැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා:-(ජා.ජ.බ) අද පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අරඹමින් පැවසීය. 14 November 2025
අම්බලන්ගොඩ නගර සභා රැස්වීම දැඩි රැකවල් මැද අම්බලන්ගොඩ නගර සභාවේ කල් තබන ලද මාසික සභා රැස්වීම පොලිස් රැකවල් මධ්‍යයේ අද (14) පැවැත්විණි. 14 November 2025
බඹරුඇන සරසවි සිසුන් 6 ක් රෝහලේ රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසකට අද (14) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ සිසුන් 06 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව බගවන්තලාව ප්‍රදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ ජයසූරිය මහතා පැවසීය. 14 November 2025
හල්ඔළුව අධිකරණයට එයි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ළද ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව අධිකරණයට බාරවීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය. 14 November 2025
පර්යේෂණ වලට ආචාර ධර්ම පද්ධතියක් පර්යේෂණ සඳහා ආචාර ධර්ම පද්ධතියක් අත්‍යවශ්‍ය බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පැවසීය. 14 November 2025
දින 15කදී මත් වැරදි කරුවෝ 16738ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 16738ක් ඉකුත් දින 15 කදී කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 14 November 2025
සංජීව ධර්මරත්න වැඩබලන පොලිස්පති ධුරයට වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා අද (14) සිට පත්කර ඇත. 14 November 2025
වැස්ස තවදුරටත් දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 November 2025
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්දය අද අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2026) දෙවැනි වර කියවීමේ ඡන්දය අද(14) පස්වරුවේ පැවැත්වේ. 14 November 2025
ටිල්වින් අලුත් කවියක් කියයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජවිපෙ ඉල්මහ විරු සමරු සමරු කතාව අවසානයේ අලුත් කවියක් ගායනා කළේය. 14 November 2025
ප්රතිගාමීන්ට රඟන්න ඉඩ දෙන්නේ නෑ ප්රතිගාමීන්ට තමන්ට අවශ්‍ය දේ කරමින් රඟන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 36 වැනි ඉල්මහ විරු සමරුව අමතමින් අද (13)පැවසීය. 13 November 2025
නාවුල අයවැයත් පරදී ජාතික ජනබලවේගයට බලය හිමි නාඋල ප්‍රාදේශිය සභාවේ 2026 වසරට යෝජිත අයවැය කෙටුම්පත වැඩි ඡන්ද එකකින් අද පරාජයට පත්විය. 13 November 2025
කැප්පෙටිපොළලා- දොන් ජුවන් ධර්මපාලලා එකතු වෙලා ආණ්ඩුවට එරෙහිව තැන තැන සුන්බුන් කොටස් එකතු වෙමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල්මහ විරු සමරුව අමතමින් අද පැවසීය. 13 November 2025
ඊසිකෑෂ් කුඩු ගත් දෙකක් මාට්ටු ඊසිකැෂ් ක්‍රමයට මුදලා ලබා දී හෙරොයින් පැකැට්ටුවක් රැගෙන යාමට පැමිණි තරුණයකු අත්අඩංගුවට ගත් බව හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය කියයි. 13 November 2025
ඇමේරිකාවට ශතය එපා වේ වසර 230 ක කාලයක් ඇමෙරිකාව තුළ සංසරණය වූ ශතයේ කාසිය මුද්‍රණය කිරීම නැවත්වීමට ඇමෙරිකාව තීරණය කර ඇත. 13 November 2025
දොඩංගොඩ අයවැය පරාදයි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයට සභාපතිවරයා ඉදිරිපත් කළ මංගල අයවැය වැඩි ඡන්ද එකකින් අද පරාජයට පත්විය. 13 November 2025
ගයන්තගේ මාරක ළිදේ කතාවට ආණ්ඩුවෙන් උත්තරයක් අයවැය මාරක ළිදේ මෝටර් සයිකලයක් වගේ යැයි විපක්ෂය චෝදනා කළත් ඇත්තටම සිදුවී ඇත්තේ ආණ්ඩුවේ අයවැය දැක විපක්ෂයේ අයට කැරකිල්ල හැදීම යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 13 November 2025
රට පුරා පොදු ක්‍රීඩා පිටි හදනවා නාවින්න පොදු ක්‍රීඩාංගනය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(13) ආරම්භ කෙරිණි. 13 November 2025
නව රාජතාන්ත්රිකයෝ පස් දෙනෙක් ජනපතිට අක්තපත්‍ර දෙති ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද(13) අක්තපත්‍ර බාර දුන්හ. 13 November 2025
ආණ්ඩුව දෙන සහන වලට බාල්දි දාන්න එපා ආණ්ඩුව වතු කම්කරුවන්ට යම් සහනයක් දෙන විට ඒක දෙන්න ඉඩ දෙන්නැයි විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවනුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පලනි තිගාම්බරන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 13 November 2025
අස්සජී හිමියෝ දරුවන්ට තෑගිත් අරන් මීගහජදුරට වඩිති හද්ද පිටිසර ආර්ථික අපහසුතා තිබෙන එහෙත් උනන්දුව උත්සහය ඇති දූ දරුවන්ට යම් කිසි අත්වැලක් ලබාදීමේ අරමුණ ඇතිව ආරම්භ කරන ලද සූරියවැව මීගහජදුර නාසෙවන ගංගාරාම ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඇති කරනු ලැබුවා. 13 November 2025
මියගිය සිවිල් ආරක්ෂක සෙබළුන් පිරිසකගේ බිරින්දෑවරු උපවාසයක යුද්ධයේදී මිය ගිය සිවිල් ආරක්ෂක සෙබළුන් පිරිසකගේ බිරින්දෑවරුන් පිරිසක් අද (13) මිහින්තලේ පිහිටි සිවිල් ආරක්ෂක රණවිරු ස්මාරකය ඉදිරිපිටට පැමිණ උපවාසයක නිරත වූහ. 13 November 2025
දිල්ලියට තවත් ප්‍රහාර මාලාවක්? දිල්ලි රතු බලකොටුව අසලදී පුපුරා ගිය මෝටර් රථය සූදානම් කර තිබී ඇත්තේ එළැඹෙන 6 වැනිදා දිල්ල නගරයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවකට බව අනාවරණය වී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග උපුටා දක්වමින් එන්.ඩී.ටීවී පුවත් සේවය අද (13) වාර්තා කළේය. 13 November 2025
උතුරු මැද රෝහල්වල ප්‍රගතිය විමසයි උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වල රෝහල් ප්‍රගති සමාලෝචනය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 13 November 2025
පොලිස් සැරයන්ට මන්නා පහරක්: සැකකරු අත්අඩංගුවට නීත්‍යානුකූල බලපත්‍ර නොමැතිව ධාවනය කළ යතුරුපැදියක් පොලිසිය භාරයට ගැනීමට යාමේදී එහි සිටි පොලිස් සැරයන්වරයකුට මන්නා පිහියකින් පහරදුන් බව කියන සැකකරුවකු ඊයේ (12) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. 13 November 2025
“කෝප්” සභාපතිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට( කෝප් කමිටුව) සහ පාර්ලිමේන්තුවට අවමන් කළ නිලධාරින් දෙදෙනෙකු සහ නිලධාරිනියක සම්බන්ධයෙන් ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී අද (13) ඉල්ලීමක් කළේය. 13 November 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026