එක්ප්‍රස් පර්ල් ගැන වාර්තාවක් අධිකරණයට එක්ප්‍රස් පර්ල් නැවේ කපිතාන්වරයා නැව ගිනි ගැනීමට පෙර දේශීය නියෝජිත ආයතනය දැනුවත් කර ඇත්ද? නැද්ද? යන්න පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ විශ්ලේෂණ වාර්තාවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. 14 March 2024
කැනඩා ඝාතනයේ සැකකරුගේ යූ ටියුබ් ගිණුම අත්හිටුවයි කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බැර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු ඝාතනය කිරීමට සැකපිට අත් අඩංගුවට ගෙන සිටින ෆෙබ්‍රියෝ ද සිල්වාගේ යූ ටියුබ් ගිණුම අත්හිටුවීමට පියවර ගත් බව ගූගල් සමාගමේ ප්‍රකාශකයෙකු පැවැසුවේය. 14 March 2024
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පීලි පැනීම නිසා අත්හිටුවා තිබූ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය මීට සුළු මොහොතකට පෙර යථා තත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 March 2024
ජල සැපයුම ක්‍රම 6ක මුර ක්‍රමයකට වියලි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 6ක මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරයි. 14 March 2024
අයි.එම්.එෆ් - ජාතික ජන බලවේගය අතර හමුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් මහතා ඇතුළු කණ්ඩායම සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී අද (14) පෙරවරුවේ පැවැත්විණි. 14 March 2024
’රුහුණු කුමාරි’ ’ගාලු කුමාරි’ වෙයි කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් අද පෙරවරුවේ පීලි පැනීම හේතුවෙන් රුහුණු කුමාරී දුම්රිය, ගාලු කුමාරය දුම්රිය ලෙස පස්වරු 2.30 ට මහ ලේකම් කාර්යාලයීය දුම්රිය ස්ථානයෙන් ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය. 14 March 2024
කෑම විස වී සිසුන් 9ක් රෝහලේ පස්සර ප්‍රාථමික විදුහලක සිසුන් පිරිසක් ආහාර ආසාද්මිකතාවකින් අද (14) පස්සර දිසා රෝහලට ඇතුළත් කළ බව නමුණුකුල පොලිසිය පවසයි. 14 March 2024
තාත්තා දුව සහ පුතාගේ ගෙල කපා මරලා කල්මුණේ මරදමුණේ පෙරියනීලවනියේ පියකු තම 29 හැවිරිදි පුතාගේ සහ 15 හැවිරිදි දැරියගේ බෙල්ලා කපා මරා දමා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 14 March 2024
හම්බන්තොට මෙගාවොට් 150ක සූර්ය බලශක්ති උද්‍යානයක් හම්බන්තොට, ගොන්නෝරුව සෝලාර් එනර්ජි පාක්හි මෙගාවොට් 150ක බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය සංවර්ධනය වෙනුවෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අස්සන් තැබීය. . 14 March 2024
පාසල් සිසුන්ට මත්පෙති විකුණූ දෙකක් දැලේ පාසල් දරුවන් ඉලක්ක කර මත්පෙති අලෙවි කරමින් සිටි මහා පරිමාණ මත්පෙති ජාවාරම්කරුවන් දෙදෙනෙකු මත්පෙති 14,000 ක් සමග මන්නාරම ආමප්ඩහෛයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 14 March 2024
ක්ෂය රෝගීන් වැඩි වෙලා මෙවර ක්ෂය රෝගීන් සියයට 14 කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන අනාවරණය කරයි. 14 March 2024
කතානායකට එරෙහි විශ්වාසභංග විවාදය 19 - 20 කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 දෙදිනේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 14 March 2024
බලන්ගොඩ පිරවුම්හලක ඩීසල්වලට වතුර කලවම් වෙලා බලන්ගොඩ සමුපකාර සමිතියට අයත් බලන්ගොඩ නගරයේ ඇති අයි.ඔි .සි. ඉන්ධන පිරවුමිහලක ඩිිසල් වලට වතුර මිශ්‍ර වි ඇති බවට අයි.ඔි.සි.සමාගමේ නිළධාරිහු විසින් සිදු කළ ඉන්ධන පරික්ෂාවකදි අනාවරණය වී තිබේ. 14 March 2024
පරිසර උද්‍යාන රකින්න අලුත් පනතක් මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට ඇතුලටගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 March 2024
පරාටේ ගැසට්ටුව එළියට ණය ලබාගෙන පැහැර හැරි පුද්ගලයන්ගෙන් දේපොළ අත්පත් කර කරගෙන වෙන්දේසි කිරීමට මූල්‍ය ආයතන වලට බලය ලැබුණු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන්වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත 14 March 2024
කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලිපනියි කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රියක් මීට සුළු මොහොතකට පෙර පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය. 14 March 2024
යකඩ පෙනහලු මිනිසා මියයයි තනිවම හුස්ම ගැනීමට නොහැකි වී, වසර ගණනක් ලෝහ සිලින්ඩරයක් තුළ ජීවත් වූ ඇමෙරිකන් ජාතික පෝල් ඇලෙක්සැන්ඩර් අවසන් සුසුම් හෙලුවේය. 14 March 2024
පක්ෂ නායකයෝ අද රැස්වෙති කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද දහවල් පැවැත්වීමට නියමිතය. 14 March 2024
කොරියා නායකයා යුද ටැංකියක් පදවයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් යුද ටැංකියක් පදවන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට විදෙස් හරහා ප්‍රසිද්ධියට පත් වී ඇත. 14 March 2024
ලහිරු තිරිමාන්න අනුරාධපුරේදී රිය අනතුරක අනුරාධපුර,තිරප්පනය මාර්ගයේ 117 කිලෝ මිටරය ආසන්නයේ පිහිටි පුංචිකුලම ප්‍රදේශයේදී ක්‍රීකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න මහතා ගමන් ගත් මෝටර් රථය ලොරි රථයක ගැටිමෙන් තිරිමාන්න මහතා ඇතුළු සිවු දෙනෙකු තුවාල ලබා අද (14)දින අලුයම රෝහල් ගත කළ බව තිරප්පනය පොලිසිය කියයි. 14 March 2024
ආනයනික ආහාර ද්‍රව්‍ය තුනත තොග මිල පහළට ආනයනික සුදු සීනි ,පරිප්පු, තිරිඟු පිටි තොග මිල අඩු කර ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති . 14 March 2024
වාහන ගෙන්වන කාලය ගැන ජනපති කියයි වාහන ආනයන තහංචි ලබන වසරේ සිට ක්‍රමානුකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 March 2024
ශ්‍රී ලංකා - ඉන්දියා බලශක්ති කාර්ය කමිටුව රැස්වෙයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය තුළ සහයෝගීතාවය සඳහා වන අවබෝධතා ගිවිසුම යටතේ පිහිටුවූ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ඒකාබද්ධ කාර්ය කණ්ඩායමේ පළමු හමුව කොළඹදී පැවැත්විණි. 14 March 2024
සුපිරි ධීවර යාත්‍රාවක් හඳුන්වා දෙයි නවීන තාක්ෂණය හා නවීන මෙහෙයුම් ක්‍රමවේද සහිත අංගසම්පුර්ණ නව බහුදින ධිවර යාත්‍රාවක් ධීවර කර්මාන්තය සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය. 14 March 2024
පොන්නදූවේ නිවෙසකට වෙඩි ප්‍රහාරයක් මෙරට ප්‍රබල මත් කුඩු ජාවාරම්කරුවකු මෙන පාතාල නායකයකු වන අම්බලන්ගොඩ සමන්කොල්ලා නමැත්තාගේ අම්බලන්ගොඩ පොන්නදූව නිවසට අද(14) අලුයම් කාලයේදී වෙඩි තබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. 14 March 2024
අද කාලගුණය බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී. 14 March 2024
තොරතුරු තාක්ෂණය විෂයේ සංශෝධනයක් පාසල්වල 8 ශ්‍රේණයෙන් ඉහළ ශ්‍රේණිවල සිසුන් සදහා තොරතුරු තාක්ෂණය විෂය මාලාව සංශෝධනය කිරීමට කටයුතු කර ඇත. 13 March 2024
රාජ්‍ය ඇමැතිවරියකගෙන් රූපවාහිනියට පොල්ලක් පෙරහරක සජීවී විකාශනයක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරියක ජාතික රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ. 13 March 2024
හොකී කණ්ඩායම තෝරන්න හොරට අත්සන් කර වැඩ වරද්දා ගනී එංගලන්තයේ නොටින්හෙම් ප්‍රාන්තයේ පැවැති 2022 ප්රවීණයන්ගේ ලෝක කුසලාන හොකී තරගාවලිය සඳහා ක්‍රීඩකාවන් තෝරා පත්කර යැවීමේදී ශ්‍රී ලංකා හොකී සංගමයේ තේරීම් කමටු සාමාජිකාවගේ අත්සන හොරට යෙදීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව වංචා විමර්ශන කාර්යාංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට කරුණු දක්වමින් අද (13) පැවසීය. 13 March 2024
හිරු රශ්මියෙන් පාසල් දරුවන් රැකගන්න උපදෙස් අධික වියළි කාලගුණය හේතුවෙන් පාසල් ළමුන්ට ටයිපටි සහ බඳ පටි ලිහිල් කර පලඳින ලෙස දරුවන්ට උපදෙස් දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන්ට දැනුම් දුන්නේය 13 March 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025