පාතාලයට ඉදිරියේදී තේරෙන භාෂාවෙන් උත්තර දෙනවා පාතාල ක්‍රියාකාරකම්වල යෙදෙන පිරිස් වලට ඉදිරියේදී තේරෙන භාෂාවෙන් උත්තර දීමට තමා සූදානම් බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. 13 March 2024
‘බොන්න දෙන වතුර හොද නෑ‘විරෝධතාවක් ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය මගින් අවිස්සාවේල්ල නාගරික කළාපය වෙත ලබා දෙන ජලය බීමට නොහැකි තත්වයේ පවතින බවට පවසමින් එම ජනතාව අද (13) දින උදෑසන විරෝධතාවයක නිරතවුහ. 13 March 2024
ග්‍රාහලෝකාගාරය යළි විවෘතයි ග්‍රාහලෝකාගාරය නැවත අද (13) දින සිට විවෘත කිරීමට කටයුතු සූදානම් කර ඇත. 13 March 2024
ජපානයට ක්‍රිකට් උගන්නන්න ගිවිසුමක් ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සහයෝගය දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපන් ක්‍රිකට් සංගමය අවබෝදතා ගොවිසුමකට අස්සන් තැබීය. 13 March 2024
ගෝඨා රටින් යද්දි මාත් උදව් කළා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එදා රටින් පිටවීමට පහසුකම් සැලසූ බව ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ. 13 March 2024
පළාත් පාසල් මධ්‍යම රජය යටතට පළාත් සභා පාසල් ඉදිරියේදී මධ්‍යම රජය යටතට ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 13 March 2024
ගොවීහු වී අලෙවි මණ්ඩලයට පස්ස හරවති වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීම ආරම්භ කර ඇතත් දකුණු පළාතේ හැර අනෙක් කිසිදු දිස්ත්‍රික්කයක ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී නොදෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසීය. 13 March 2024
දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය කලින් විවෘත කරයි දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය හරහා ආසන වෙන් කිරීම් පස්වරු 7.00 සිට සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 13 March 2024
නාවලපිටියේ අනවසර ගල්කොරි 22ක් තහනම් කරයි නාවලපිටිය ඉඹුල්පිටිය වත්ත හෝල්ගම ප්‍රදේශය තුළ වසර 15කට අධික කාලයක් පුරා රජයට අය විය යුතු බදු නොගෙවා කැණීම් බලපත්‍රද නොමැතිව අනවසරයෙන් පවත්වාගෙන ගිය ගල් වලවල් විසි දෙකක් තහනම් කර තිබේ. 13 March 2024
වැරදීමෙන් තුවක්කුව පත්තුවී මිතුරා මරුට මිතුරන් දෙදෙනකු දඩයමේ ගොස් වැරදීමෙන් තුවක්කුව පත්තු වී එක් මිතුරකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාලයිචේන පොලිසිය පවසයි. 13 March 2024
එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් මෙරට බලශක්තියට අත තියයි එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මෙරට තානාපතිවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර පුනර්ජනනීය බලශක්තිය සඳහා වන ආයෝජන අවස්ථා සහ උපාය මාර්ගික බලශක්ති සම්බන්ධතා සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. 13 March 2024
මාගල්කන්ද මුහුදු වෙරලේ කාන්තා සිරුරක් බේරුවල ගාලුපාරේ මාගල් කන්ද මුහුදු වෙරළට කාන්තා මළ සිරුරක් ගොඩගසා තිබියදී හමුවුබව බේරුවල පොලිසිය කියයි . 13 March 2024
පදික මාරුවේදී 69 කත බසයට බිලි වෙන්නප්පුව නගරයේදී පදික මාරුවෙන් පාර මාරුවිමට ගිය කාන්තාවක් ලංගම බස් රථයකට යටවි එම ස්ථානයේදිම මිය ගොස් ඇති බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය කියයි. 13 March 2024
’’ ඔන්මැක්ස් ‘ සභාපති අත්අඩංගුවට ගන්න රතු වරෙන්තුවක් ’’ ඔන්මැක්ස් ඩී.ටී.’’ නමැති නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ සභාපතිවරයාගේ අන්තර්ජාල ගිණුම්වල රුපියල් කෝටි 1645 කට අධික මුදලක් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය. 13 March 2024
උසාවි යන ගමන් නිල ඇඳුමෙන් ‘ස්පා‘ ගිහින් අංක එකේ නිල ඇඳුමින් සැරසී මහාධිකරණයට යන අතරවාරයේදී සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු යක්කල පොලිස් පොලිස් ස්ථානය වෙත රැගෙන විත් නිල ඇඳුම පොලිස් භාරයට ගෙන ප්‍රකාශ ලබාගෙන මුදා හැර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 13 March 2024
පැහැරගෙන ගොස් තරුණායා ඝාතනය කළැයි හතරක් අල්ලයි යාපනය වඩුක්කොට්ටේහීදී තරුණයෙකු පැහැරගෙන ගොස් කපා කොටා ඝාතනය කිරීමේ සිදියකට අදාළ සැක කරුවන් 04 දෙනකු යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 13 March 2024
හෝටලකදී කාන්තාවක් මරලා අම්පාර පොතුවිල් අරුගම්බේ සංචාරක කාලපයේ හෝටලයක් තුලදි කාන්තාවක් ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. 13 March 2024
අද කාලගුණය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 March 2024
වෙඩි තැබීමේ ඉලක්කය වරදියි ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකු ඉලක්ක කර වෙඩි ප්‍රහාර එල්ල ඔහුට කිසිදු තුවාලයක් සිදුවී නැතැයි මට්ටක්කුලිය පොලිසිය කියයි. 13 March 2024
පාසල් ප්‍රධානීන්ට යළි සිහිකැඳවීමක් අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය දෙවැනි වරටත් නිවේදනයක් නිකුත් කරමින් පාසල් බලධාරීන්ට අද (12) යළි සිහිකැඳවීමක් කළේය. 12 March 2024
හාලිඇල නිවසකට කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටෙයි හාලි ඇල මැදගම ග්‍රාම සේවා වසමේ නිවසක වහලය මතට අද(12) කිලෝ 50 ක් පමණ බරකින් යුත් අයිස් කුට්ටියක් කඩා වැටී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 12 March 2024
පොරවගල කන්දේ ගින්න නිවා දමයි බණ්ඩාරවෙල පොරවගල සංචාරක නැරඹුම් මධ්‍යස්ථාන ය අසල රක්ෂිතයේ පැතිර ගිය හදිසි ගින්න බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් විසින් අද (12) පස්වරුවේ නිවාදැමීමට සමත් වූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . 12 March 2024
‘රටේ සැබෑ තත්ත්වය අයි එම් එෆ් හමුවේ කියනවා‘ ඉදිරි දින කිහිපය තුළ සමගි ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස් හමුවී රටේ සැබෑ තත්ත්වය පිළිබඳ දැනුම් දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 12 March 2024
උතුරට- වයඹට අලුත් ලේකම්වරු උතුරු සහ වයඹ පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරුන් පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. 12 March 2024
ලක්ෂ 15 ක මෝදක ගුලි සමඟ ජාවාරමා මාට්ටු මෝදක ගුලි බෙදාහැරිමේ නිරතවු ජාවාරම්කරුවකු මදුරන්කුලිය කනමුල්ල ප්රදේශීයෙ දීඅද( 12 ) අත් අඩංගුවට ගත් බව මදුරන්කුලිය පොලිසිය කියයි. 12 March 2024
කිරිපිටි මිල පහළට ? ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රානාන්දු මහතා ප්‍රකාශ කරයි. 12 March 2024
පොරවගල කන්දේ ගින්නක් බණ්ඩාරවල පොරවගල ප්‍රසිද්ධ සංචාරක ප්‍රදේශයේ අද (12 ) විශාල ගින්නක් පැතිරීමෙන් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 12 March 2024
කරන්දෙණියේ තරුණියගේ ගෙල කැපු බව කියන මස්සිනා අල්ලයි කරන්දෙණිය ප්‍ර දේශයේදී තරුණියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන ඇගේ මස්සිනා කරන්දෙණිය මණ්ඩකන්ද ප්‍රදේශයේ කුරුදු කැලෑවක සැගව සිටියදී ඝාතනයට යොදාගත් පිහිය සමග අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය පවසයි. 12 March 2024
ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණය හෙට ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය-2020 (2023) ප්‍රතිඵල මත බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (13) ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.කොළඹ නාරාහේන්පිට පිහිටි නිල මැදුර පරිශ්‍රයේදී අද හෙට (14)සහ අනිද්දා (15) අය යන දිනවල එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවද ලේකම්වරයා කීය. 12 March 2024
ගම්මිරිස් වගාවට ’’හෙනහුරෙක්’’ ගම්මිරිස් වගාවේ මුල් ආශ්‍රිතව දිලීර රෝග දෙකක් පැතිර යාමේ අවදානමක් ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 12 March 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025