IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘හෝර්ටන් තැන්නට-යාලට එන්න එපා‘

විනීතා එම් ගමගේ

හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ සංචාරය සඳහා යාමෙන් වළකින්නැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහි ප‍්‍රවේශ මාර්ග හා අභ්‍යන්තර මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බැවින් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය පහව යන තෙක් හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම යාල ජාතික උද්‍යානයේ කලාප අංක 2 කොටස මේ වනවිටත් වසා දමා ඇති බව පවසන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහි සංචාරය සඳහා යාමෙන් වළකින ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

 

 



අදහස් (0)

‘හෝර්ටන් තැන්නට-යාලට එන්න එපා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site