ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් විවෘත විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී අද (26) පැවැත්විය.
විරෝධතා පා ගමන හේතුවෙන් නාවල හා ඒ අවට දැඩි රථවාහන තදබදයක් ඇති විය.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd