රංජන් කස්තුරි
සයිටම් ආයතනය වසා දමන ලෙස බල කරමින් ලබන සිකුරාදා (07) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වෛද්‍යවරු, පශු වෛද්‍යවරු, දන්ත වෛද්‍යවරු මෙන්ම හෙද, ගුරු වැනි වෘත්තීය සමිති රැසක් එම වර්ජනයට එක්වන බව ද එම සංගමය කියයි.
COMMENTS
මේ වැඩවර්ජන ඉවර කරන්නේ කවදද?
රටේ උන රෝගය.ඩෙංගු , වෛරල් නිසා පේරාදෙණිය , රුහුණ සරසවි වසා දමා ඇත. රජය වහාම හදිසි තත්වයක් ප්‍රකාශ කරන්න. එය රජයේ යුතුකම . දොස්තරවරුන්ගේ යුතුකම ? වෛද්‍ය සබාවේ යුතුකම?
වෙද්දු වැඩවරණ තරමටම සයිටම් ආයතනය වගේ තවත් පුද්ගලික ආයතනයවල අඩුව දැනෙනවා. තව තව වර්ජන කරලා ඉක්මන් තීරණ වලට තල්ලු කරන්න. සයිටම් ආයතන වගේ තව කීපයක් ලැබේවි ළඟදීම.
බටහිර වෙද්දු චැනල් කඩ වලට යන එක සොයන්න කාර්ය සාධක හමුදාවක් යොදන්න. එතකොට මේ රස්නේ අඩු වේවි. පූසො වගේ වැඩ කරාවි.
මොන වර්ජනේ කරත්, උදේට හැන්දෑවට චැනල් කඩේ අරගෙන වැඩ. මේ අයගේ වර්ජන හොඳයි කොන්ඩේ බැඳපු චීනුන්ට. අද පවතින දොස්තර මාෆියාව නැති කිරීමට ඇති එකම පිළියම තව පුද්ගලික විශ්ව විද්‍යාල තව 10 ක් වත් විවෘත කිරීමයි.