(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රැකියාවට යමින් සිටි 21 හැවිරිදි කාන්තාවකට පිළියන්දල මිරිස්වත්ත කොට්ටාව මාර්ගයේ දී 34 හැවිරිදි ඇයගේ සැමියා හිසට මන්නයකින් පහර දී බරපතල තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි.
මුහුණු පොතෙන් දැන හඳුනා ගෙන ඔවුන් දෙදෙනා විවාහ වී ඇති බව ලේ තැවරුණු මන්නය පොලිස් බාරයට ගත් බවත් පොලිසිය පවසයි.





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.