රංජන් කස්තුරි
පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අද කතානායකවරයා අත්සන් තබා තිබේ. ඒ අනුව එය පනතක් ලෙස ක්‍රියාත්මක වෙයි.
එම පනත් කෙටුම්පත බදාදා (20) පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කෙරිණ.
එම පනත අනුව සියලුම පළාත් සභාවල ඡන්ද විමසීම කොට්ඨාශ ක්‍රමයට පැවැත්විය යුතු අතර ඡන්ද විමසීම එකම දිනයක පැවැත්විය යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර මැතිවරණය නියමිත පරිදි පවත්වා ඊළඟ මැතිවරණය එකම දිනක පැවැත්විය යුතුව තිබිණ.
ඉතිහාසයේ පහළට වැටෙන කථානායකවරයෙක්...
මැතිවරණ නමයක් වෙනුවෙන් රටේ සම්පත් කොච්චර නාස්ති වෙනවද කියල හුග දෙනෙක්ට තේරුමක් නෑ. මේ වතාවෙ සිදුවන දේශපාලන වාසිය හෝ අවාසිය ගැන විතරයි දේශපාලන ගැත්තො හිතන්නෙ. ඉන් ඉදිරියට රටට සිදුවෙන වාසිය ගැන කල්පනා කරන්නෙ නෑ. ව්‍යවස්ථා සම්පාදනයෙදි උනත් මේ විදියටම තමයි වැඩි දෙනා කල්පනා කරන්නෙ.