තරිඳු ජයවර්ධන
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කිරීමෙන් ආර්ථිකයට දැඩි අහිතකර බලපෑමක් ඇති වන බව යෞවන හා තරුණ කටයුතු ඇමැති සාගල රත්නායක මහතා කියයි.
ඩිජිටල් ව්‍යාපාර, තොරතුරු තාක්ෂණ හා සංචාරක ක්ෂේත්‍ර මේ නිසා අර්බුදවලට මුහුණපාන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.
කළ යුත්තේ සමාජ මාධ්‍ය වාරණය නොව වගකීම් සහිතව සමාජ මාධ්‍ය භාව්තය ප්‍රවර්දනය කිරීම යැයි ද සාගල රත්නායක මහතා සඳහන් කරයි. ඇමැතිවරයා මේ බව කියනුයේ සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ නිකන් අහන්න අපේ ජවිපෙ සෙට් එක මේ ගැන සද්ද නැත්තේ ඇයි?
නවීන ලෝකයෙ ඉන්ටර්නෙට් තහනම් කොරන්න බැහැ. බිස්නස් වලට ඉන්ටනෙට් අවශ්‍යයයි. ඉන්ටර්නෙට් තියනව නම් ප්‍රොක්සියකින් ෆේස් බුක් වැනි සමාජ ජාල වලට යන එක ඉතාම සරල දෙයක්. නොමිලේම හෝ සුලු මුදලකට කාටවත් හොයා ගන්න බැරිවෙන්න රහසිගතව ඔිනෑම වෙබ් අඩවියකට පිවිසෙන්නත් පුලුවන්. ගූගල් කලහම ප්‍රොක්සි සේවය ලබා දෙන වෙබ් අඩවි හොයා ගන්න පුලුවන්.
සාගල මහතාණෙනි, සහතික ඇත්ත. මෙයින් වූ පාඩුව සුළුපටු නොවේ. ඒත්, අත්දැකීම් අඩු තමන් පමණක් නිවැරදි යයි සිතන දේශපාලකයන් මේවා කෙසේ වටහා ගන්නද ?
එ්කපිටින් දාල තමන්ගේ නොහැකියාව සහ හොරුටික වහගන්න වගේ මේ කට්ටිය හදන්නේ...