
(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර විශේෂ හමුවක් කොළඹදී අද (23) සිදුවිය.
හිටපු ජනාධිපතිනියගේ නිවසේදී පැවති මෙම හමුවේදී ලෝක ව්‍යසනයක්ව පවතින කොරෝනා උවදුර පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
කොරෝනා වසංගතය දේශීයවත් ජාත්‍යන්තරවත් බරපතල ව්‍යසනයක් බවට ඇති තත්ත්වයක් තුල එයින් උද්ගතව ඇති අභියෝග පිළිබඳවත් ඒවා ජයගතයුතු ආකාරය පිළිබඳවත් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැණිනි.එමෙන්ම ශ‍්‍රී ලංකාවට උචිත ජාතික පාරිසරික ප‍්‍රතිපත්තියක් සැකසීමේ වැදගත්කම පිළිබඳව ද එහිදී අවධානය යොමවිය.ලෝකය පුරා උද්ගතව ඇති දේශගුණික විපර්යාස පිළිබඳව ද ඔවුහු එහිදී අදහස් හුවමාරු කරගත්හ.
COMMENTS
ආපහු සෙල්ලමක් කරන්න වගේ හදන්නේ. මේ පාරත් සජිත්ගේ අවසානය...
විජය කුමාරතුංග මහතාට තවමත් කෙණෙහිලිකම් වන බවයි කියන්නේ...
අපි දැනගෙන උන්නේ නැහැනේ... චන්ද්‍රිකා මැඩම් ප්‍රංශයේදී දොස්තර විභාගයත් පාස් කරලා කියලා...
නියමයි.. මොකක්ද දන්නේ නැහැ ඕපාදූපය..?
ලෝකයේම සිටින සාර්ථකම, දේශපාලකයන් දෙදෙනෙකුගේ එකතු වීම රටට වාසනාවකි. මේ හමුවත් සමගම ලංකාවෙන් පමණක් නොව ලෝකයෙන්ම ඉක්මනින් කොරොනාව තුරන් වී යනු ඇත. මොවුන්ගේ මෙම කෘතහස්ත හමුව පසුපස ශ්‍රී ලංකාවට කෙළහලන අන්තර්ජාතික පාර්ශවයන්ද සිටිනු ඇත. ඊනියා සහජීවනය නැවත ඇරඹීමට විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහිද අවධානය යොමු කරන්නට ඇත.
ඇත්තටම කොරෝනා ගැන කතා කරගන්නමද ගියේ? මම මේ නිකමට අහන්නේ...